කාවින්ද්‍යා අධිකාරි කියන්නේ සංගීත ක්‍ෂේත්‍ර‘යේ ප්‍රවීණයන් දෙපළක් වන අතුල අධිකාරි හා සමිතා එරන්දති මුදුන්කොටුව යන ශිල්පීන්ගේ දියණියයි. තම කටහඬින් ප්‍රේක්ෂකයන්ගේ හද තුළ ලැගුම් ගෙන සිටින ඇය, බොහෝ දෙනා හඳුනන චරිතයක්. රූපවාහිනි නිවේදිකාවක් වශයෙන් ජනප්‍රියත්වයට පැමිණි ඇය, මේ වනවිට තමාගේ කුලුඳුල් ගීතය එළිදක්වා තිබෙනවා. 'පෙම් හීනේ' ලෙස නම් කර ඇති මෙම ගීතයට යූටියුබ් ජාලය තුළ දැනට නැරඹුම් 40,000කට අධිකව තිබෙනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd