නුවරඑළිය යතුරු පැදි තරගයක පෙරහුරුවකදී යතුරපැදියක් පුස්සැල්ලාවේදී පාරෙන් ඉවතට පැන පොලිස් කාන්තාවක ඇතුළු 16 දෙනෙක් තුවාල ලදහ.
එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව පොලිසිය කියයි.
නුවරඑළිය යතුරු පැදි තරගයක පෙරහුරුවකදී යතුරපැදියක් පුස්සැල්ලාවේදී පාරෙන් ඉවතට පැන පොලිස් කාන්තාවක ඇතුළු 16 දෙනෙක් තුවාල ලදහ.
එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට සංවිධාකයන් වගකියන්න ඕනෑ. මෝටර් බයිසිකල් එකක් කියන්නේ රෝද දෙකක් තියන පාලනය කරන්න බැරි අවස්ථා තිබෙන එකක්. ඉතින් සංවිධායකයෝ දැනගන්න ඕනෑ මේවා ජනතාව ගැවසෙන මහ පාරේ නොතියන්න. මේ වගේ රේස් ලෝකේ කොහෙවත් මෙහෙම මහපාරේ තියන්නේ නැහැ. ලංකාවේ විතරයි මෙහෙම වෙන්නේ (නි)
අපේ මිනිස්සු කවදාවත්ම හැදෙන ජාතියක් නොවේ. අධිවේගී යතුරුපැදි, කාර් රේස් තරඟ තිබෙද්දී පාරෙ අයිනටම වෙලා බලන එක හරිම අනතුරුදායකයි. අනික් දේ සංවිධායකයිනුත් දැනගන්න ඕනෑ වැලි කොට්ට, ටයර් වැනි බාධක දමලා පාර දෙපැත්තට ආරක්ෂාවක් දෙන්න. (නි)