අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) මල්වතු පාර්ශවයේ හා අස්ගිරි පාර්ශවයේ මහනාහිමිවරු හමුවිය.
අගමැතිවරයා අස්ගිරි පාර්ශවයේ නව මහනායක වරකාගොඩ ඤාණරතන මහනාහිමි හමුවී විශේෂ සාකච්ඡාවකද නිතර විය.
මල්වතු මහානායක තිබ්බටුවාවේ සුමංගල මාහිමියෝද අගමැතිට සෙත් පැතූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිතුමනි, බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් කෙරෙහි ඔබ සතුව තියන ලැදියාව අගය කරන්නෙමි! (නි)
අගමැතිතුමා සිංහල අවුරුදු චාරිත්‍රයක්වත් හරියට කරනවා අපි නම් දැක්කේ නැහැ.(බ)
මෙතන අදහස් දැමූ සියල්ලන්ටම අමතකයි හාමුදුරුවරු හිරේ දාපුවා, අලියෙක් තියාගෙන හිටියට හිරේ දාපුවා. හැබැයි සමහරු නිකන්ම නිදහස් වුණා. අපේ සිංහලයාට මොනවද මතක? (නි)
මොන විශේෂ සාකච්ඡා පැවැත්වුවත් සිංහල අයිතියට බොදු අයිතියට වෙන විනාශය අපක්ෂපාත පුවත්පත් වලින් අනාවරණය වෙනවා. (නි)
ඔබතුමාට තමයි මේ රට ගොඩගන්න පුලුවන් (නි)
අලුත් අස්ගිරි මහා නාහිමිට කෙළින් කතා කරන්න, රට ගැන ආගම ගැන නිර්භයව කතාකරන්න ලැබේවා කියා පතන්නෙමි. (නි)
ඔබතුමාගේ දිවිමඟ වාසනා වේවා! (නි)
ඔබතුමාට තෙරුවන් සරණයි! (නි)
හිමිවරුන්ගේ උපදෙසින් කරන පාලනයක් කිසිදාක වරදින්නේ නැත (නි)
සංඝයා වහන්සේලාගේ උපදෙස් අනුව කටයුතු කළොත් කවදාවත් වරදින්නෙ නැහැ (නි)
අගමැතිතුමා ගැන පමණයි අපිට බලාපොරොත්තු තියන්න පුලුවන් (නි)
ඩෙන්සිල්, සුසන්ත, රොක්සි, උදාර, පියුමාල්, මංගලිකා, ඔබ සියලු දෙනාම හරියටම හරි (නි)