ෂාරුක් ඛාන් කියන්නේ බොලිවුඩයේ ප්‍රේමවන්තයානේ. කොහොම නමුත් ෂාරුක් සමග ළමා රංගනයෙන් දායක වුණු අය පවා අද ෂාරුක්ගේ පෙම්වතිය ලෙස ඇතැම් චිත්‍රපටවලට දායකත්වය ලබාදෙනවා. මෙවැනි අවස්ථාවක් ලැබෙන්නේ කුමන හේතුවක් නිසාද යන්න බොහෝදෙනාට ඇති ගැටලුවක්.
කෙසේ නමුත් ෂාරුක්ට කිස් එකක් දෙන ඡායාරූපයක් පරිනීති චොප්රා විසින් තම ඉන්ස්ටග්‍රැම් ගිණුමට එක්කොට තිබෙනවා. එයා පමණක් නොව අනෙක් පැත්තෙන් ආලියා බාත්ද ෂාරුක්ට කිස් එකක් දී තිබෙන බව මෙම ඡායාරූපයෙන් බලාගන්න පුළුවන්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd