ලග්ගල පොලිසියේ ටී 56 ක් හා රිවෝල්වර් හතරක් පැහැරගැනීම සම්බන්ධයෙන් රහස් පොලිසිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු රඳවාගෙන ප්‍රශ්න කර මැණික් ව්‍යාපාරිකයකුගෙන්ද පොලිසියේ සේවය කළ 80 පමණකගෙන්ද ප්‍රකාශ ලියාගනිමින් සිටී.
පොලිසියේ අවි ගබඩාවේ යතුරුලා තිබූ අවි සොරාගෙන දින තුනකට පසු පන්සල් වත්තකට විසිකර තිබියදී සොයාගෙන ඇති බවත් පන්සලේ සැකකටයුතු පාර්සලයක් ඇති බව එම ව්‍යාපාරිකයා පොලිසියට දන්වා ඇති බවත් කියති.
පොලිසිය සමීපයේ සීසීටීවී ආරක්ෂක කැමරා රහස් පොලිසිය පරීක්ෂා කරගෙන යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
``පන්සලේ සැකකටයුතු පාර්සලයක් ඇති බව එම ව්‍යාපාරිකයා``කුමක්ද ? මෙහි අරුත. පන්සල ව්‍යාපාරික ස්ථානයක් වශයෙන් හැදින්වීමක්ද ?.(කෞ)
හොරා පොලිස් (කෞ)
පළවෙනි දවසෙම මුලින්ම මම කියපු දේ හරියාගෙන එන බව පෙනෙන්න තියනවා. ඕක පොලිසිය ඇතුළේ ඉන්න හොරා පොලිස් හොරුන්ගේ වැඩක් කියලා. (නි)
ඉහළ සිට පහළටම වරදට නිසි දඬුවම් නොදෙන මෙවන් රටක පොලිසිය නැවතත් නම කැත කරගත් වගයි. (නි)