මේ වසර අග එල්නිනෝ අවදානමක් මේ වසර අගදී ප්රබලතම එල්නිනෝ දේශගුණික සංසිද්ධියක් නැවත පැමිණෙනු ඇතැයි පරිසර විද්‍යාඥයෝ අපේක්ෂා කරති.. 12 hours ago
Y විපුල · 1 hour ago ඇත්තටම රජයට ඡන්දය දුන් ජනතාවට පමණක් මෙම වැඩිවීම් බලපාන විදිහට ක්‍රියාත්මක කරන්න ක්‍රමයක් නැද්ද? (නි) Reply 0
Y නිම්මි · 1 hour ago හොඳ වැඩේ මේ රටේ මිනිසුන්ට. කරලා පෙන්නපු අයට වඩා කරන්නම් කියපු අය ලොකුවුණා (නි) Reply 0
Y අනිල් · 1 hour ago මෙවර ඉස්සර වැට් බදු අයනොකළ සෞඛ්‍ය සේවා වගේ ඒවටත් 15% වැට් බදු ගහලා. දැන් ඉස්පිරිතාල වලිනුත් බෙහෙත් නොදී එළියෙන් ගන්න තුණ්ඩු දෙන එකේ, ගම්වල මිනිසුන්ට අපමණ අගය ලැබේවි තව තවත් වැඩි වැඩියෙන්. හොඳයි වෙනස තේරෙන්නත් එක්ක. (නි) Reply 0
Y පීරිස් · 1 hour ago අපොයි ඔය 15 මොකක්ද? අවුරුදු හොඳට බඩකට පුරා කාපු බීපු නිසා 25 ක්වත් වැඩි නොකළොත් මේ අවුරුද්දේ සෞභාග්‍යට යන්න නම් බැරිවෙයි (නි) Reply 0
Y සුසන්ත · 1 hour ago අපරාදේ බොරුවට අයවැයක් තිබ්බේ. එ්කේ කියපු ඔක්කොම කණපිටනේ මාස 2ක්-3ක් යනකොට. ආර්ථික පාලනයේ සැළසුම්වල දක්ෂතාවය මොනවට පෙනේ. (නි) Reply 0
Y ජගත් · 1 hour ago රාජපක්ෂ රෙජිමයේදී නම් කිව්වේ ඉහළ දමන යන වචනය නොවේ. කිව්වේ "සංශෝධනය" කරනවා කියලයි. අඩු කරනකොට නම් කිව්වා, "අඩුකරනු ලැබේ" කියලා. (නි) Reply 0
Y චන්දා · 1 hour ago ජනතාව වැඩි ඡන්දයෙන් පත්කරගත් මේ ආණ්ඩුව ගෙනෙන විනාශකාරී අණපනත්, තීන්දු තීරණ නිසා රටට සිදුවෙන නස්පැත්තිය, එම වැඩි ඡන්දය දුන් ජනතාවටම වදිනවා දකින්න ලැබීම අපමණ සතුටකි. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ අවුරුදු තෑග්ගක්! (නි)
ඇත්තටම රජයට ඡන්දය දුන් ජනතාවට පමණක් මෙම වැඩිවීම් බලපාන විදිහට ක්‍රියාත්මක කරන්න ක්‍රමයක් නැද්ද? (නි)
ලක් ජනතාව වන අපට අපමණ සතුටක් දැනුනා (නි)
හොඳ වැඩේ මේ රටේ මිනිසුන්ට. කරලා පෙන්නපු අයට වඩා කරන්නම් කියපු අය ලොකුවුණා (නි)
අපමණ අගයක්! වෙනසේ සැප ලැබේවි ඉස්සරහට ඔක්කොම බඩු මිල වැඩිවෙද්දී. (නි)
මෙවර ඉස්සර වැට් බදු අයනොකළ සෞඛ්‍ය සේවා වගේ ඒවටත් 15% වැට් බදු ගහලා. දැන් ඉස්පිරිතාල වලිනුත් බෙහෙත් නොදී එළියෙන් ගන්න තුණ්ඩු දෙන එකේ, ගම්වල මිනිසුන්ට අපමණ අගය ලැබේවි තව තවත් වැඩි වැඩියෙන්. හොඳයි වෙනස තේරෙන්නත් එක්ක. (නි)
හොඳක් නම් වෙන්න එපා බොරු කියලා ඡන්දෙ ගත්තට (නි)
ඕක තමයි යහපාලනය කියන්නේ. නියම අච්චාරුව. බොරුව තමයි. (නි)
ජයවේවා! හොඳට රට කරවන්න නම් හොඳ බදු ගහන්න ඕනෑ. (නි)
අපොයි ඔය 15 මොකක්ද? අවුරුදු හොඳට බඩකට පුරා කාපු බීපු නිසා 25 ක්වත් වැඩි නොකළොත් මේ අවුරුද්දේ සෞභාග්‍යට යන්න නම් බැරිවෙයි (නි)
මහජනතාව කැමති නැතුව රජයක් ගෙනයන්න බැහැ (නි)
අපේ ජීවන වියදම හොඳටම අඩුවෙයි (නි)
අපරාදේ බොරුවට අයවැයක් තිබ්බේ. එ්කේ කියපු ඔක්කොම කණපිටනේ මාස 2ක්-3ක් යනකොට. ආර්ථික පාලනයේ සැළසුම්වල දක්ෂතාවය මොනවට පෙනේ. (නි)
අලුත් අවුරුද්ද හොඳද යාළුවනේ? (නි)
ඔහොම ආණ්ඩු කරන්න ඕනෑ කෙනෙකුට පුළුවන්නේ. (නි)
රාජපක්ෂ රෙජිමයේදී නම් කිව්වේ ඉහළ දමන යන වචනය නොවේ. කිව්වේ "සංශෝධනය" කරනවා කියලයි. අඩු කරනකොට නම් කිව්වා, "අඩුකරනු ලැබේ" කියලා. (නි)
බදු වලට අපමණ අගයක් ලැබෙයි වගේ (නි)
ජනතාව වැඩි ඡන්දයෙන් පත්කරගත් මේ ආණ්ඩුව ගෙනෙන විනාශකාරී අණපනත්, තීන්දු තීරණ නිසා රටට සිදුවෙන නස්පැත්තිය, එම වැඩි ඡන්දය දුන් ජනතාවටම වදිනවා දකින්න ලැබීම අපමණ සතුටකි. (නි)
කොලේ වහලා බදු ගන්නේ නැතුව බදු ගෙවන අය දැනුවත් කරන්න (නි)
ලංකාවාසී ජනතාවට යහපාලනය දුන් අවුරුදු තෑග්ග වගෙයි මේ. ජයවේවා! (නි)
ලංකාවේ සංශෝධනයට සමාන වචනයක් තමයි වැඩිවීම (නි)
නව ආණ්ඩුවට ජයවේවා! (නි)