කිරුළ හිමි රජකුමරු විලියම්ස් ඔහුගේ කුමරිය වන කේට් ආර්යාව පසුගිය කාලය පුරාවටම කතාබහට ලක්වුණා. ඒ ඔවුන්ගේ අලුත උපන් දරුවා සහ ඒ ආශ්‍රිත කතාබහ නිසයි. නමුත් මෑතකදී මෙම කතාබහ නැවත කරළියට එන්නේ මෙම යුවළ මුම්බායිහි සිටින ඡායාරූපයක් සමගිනුයි. ඒ පසුගියදා බොලිවුඩයේ පැවැති සාදයකට සහභාගිවීම අතරතුරයි. එයට බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන්, අයිශ්චර්යා රායි බච්චන්, රිෂී කපූර් එක් වූ අතර, මුම්බායේ ටජ් මහල් පැලස් හෝටලයේදී මෙම සාදය පැවැත්වුණා. එයට සචින් ටෙන්ඩුල්කාර්ද සහභාගිවී සිටියා.
රචින්ත ජයවර්ධන



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd