මෙම වර්ෂයේ මැයි මාසයේ 20 වැනිදා එළිදැක්වීමට නියමිත ඉන්දියානු චිත්‍රපටයක් වන සර්බ්ජිත් නම් ඉන්දියානු චිත්‍රපටය බොහෝ විට පාකිස්ථායනට විරුද්ධව නිෂ්පාදනය කර ඇති චිත්‍රපටයක් ලෙස සඳහන් වෙයි. මෙහි ප්‍රධාන චරිතයන් සඳහා අයිශ්වර්යා රායි සහ රන්දීප් හූදා රංගනයෙන් දායක වෙයි. මෙම චිත්‍රපටය සඳහා නිෂ්පාදකවරුන් 07 දෙනෙකු දායක වී ඇති බව සඳහන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd