IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොන්ද අමාරු අයට මේස් දාන්න

මේ තියෙන්නෙ මේස් දාන්න පහසු ක්‍රමයක්. කොන්දේ අපහසුකම් තියෙන පිරිසට උදෑසනට මේස් දැමීමටත් පසුව මේස් ගැලවීමටත් දැඩි අපහසුවකින් කටයුතු කරන්නට සිදුවෙනවා. මේ උපාංගය කිසිදු අපහසුවකින් තොරව මේස් දැමීමටත් ඒවා ගැලවීමටත් උපකාරී වනවා. ඒ වෙනුවෙන් ඇති උපාංගයද භාවිතයට සරල එකක් වීම නිසා මෙය වඩා ඉක්මනින් ප්‍රචලිතවනවා.

 

රචින්ත ජයවර්ධන

 

 

Finally Someone Did It

Posted by Architecture & Engineering on Friday, November 20, 2015

 

 



අදහස් (0)

කොන්ද අමාරු අයට මේස් දාන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site