එකම අංකය සහිත කාර් රථ දෙකක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ජායාරූප - සිරිනිහාල් ගමගේ
ජායාරූප - දිපාල් ද සිල්වා
එකම අංකය සහිත කාර් රථ දෙකක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ජායාරූප - සිරිනිහාල් ගමගේ
ජායාරූප - දිපාල් ද සිල්වා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ ඕක මොකක්ද? එක වගේ හත් දෙනෙක් මේ ලෝකේ ඉන්න එකේ... (නි)
මේවා “මහින්දගේ වෙන්න ඇති“ කියලා කියන්න කෙනෙක් නැද්ද දන්නෙ නැහැ (නි)
මෙම වාහන දෙක එකම පවුලේ අයිය මලෝ දෙදෙනෙක් හෝ පිය පුතු දෙදෙනෙක් පාවිච්චි කරන , දෙකම එක නොම්බරය ගස එකක් වංචාවෙන් රක්ෂණ සහ බදු මුදල් නොගෙවා පාවිච්චි කරනා දෙකක් වන්න ඕනේ (අ)
මේකෙන් පෙනෙන්නේ ලංකාවේ තියෙන ආරක්ෂාවේ තත්වයයි. හෙට පොලිසියෙන් ඇහුවොත් කොහොමද මේ නොම්මර තහඩු පිටවුණේ කියලා පොලිසියවත් දන්නේ නැහැ පිළිතුරු දෙන්න. රටේ ආරක්ෂාවට ගිය කල තමයි මේ. හෙට ලංකාවේ කෙනෙක් අල්ලන්න ඕනෑ වුණොත් කොහොමද අපේ පොලිසිය ඒ කෙනාව හොයන්නේ? කිසිම පිළිවෙලක්, ක්‍රමවේදයක් නැහැ. නමුත් මේ වාහන ගැන අැහැ ගහගෙන හිටියේ කවුරු වුණත් තම රාජකාරිය හරියට කරන කෙනෙක්. අගයන්න ඕනෑ කෙනෙක්. (නි)
කවුරුත් අල්ලලා නෙමේ නියම අයිතිකරු පොලිසියට දන්වල (අ)
ඕවා මොනවද අනේ? සමහර මන්ත්‍රීලට උප්පැන්න, පාස්පෝර්ට් දෙක දෙක තියෙන්නේ (නි)
ලසන්ත මහත්තයෝ, ඔබ වගේ අයට එහෙම නොකියා වෙන මොනවා කියන්නද? (නි)
එකම කොම්පැනියේ හදන වාහන වලට එකම නොම්මරය දෙනවා ඇති. (නි)
එකම අංක තිබෙන වාහන දෙක එක දවසේ එකම වෙලාවට ගමන් යාමත් පුදුමයට කරුණක්. (නි)
මෙතැන වැරැද්දක් නොව වෙලා තියෙන්නේ හොරකමක් කියලයි මම හිතන්නේ. (නි)
අධිවේගී මාර්ගයේ යන සියලුම වාහනවල අංකයන් සටහන් කරනවාද ? මේ වාහන දෙක එකක් පිටිපස අනෙක හෙමින් ගමන් කළාද? එහෙනම් මෙය හොරකමට කළ දෙයක් නොවෙයි. රියදුරන් දෙදෙනාගෙන් ප්‍රශ්නකර දුන් උත්තර ගෙන අපිවත් දැනුවත් කරන්න. හොරකම කවදා හෝ අසුවෙනවා. (නි)
ශාන්, ඒ කාලේ නම් මෙහෙම ලේසියෙන් අහුවෙන හොර කරලා නැහැනේ නේද? (නි)
මගේ වාහනයකටත් මේ වැඩේම වුණා. ලංකාවේ ඉන්න හොරෙකුගේ වැඩක්. පස්සේ අහුවුණා. යන්තම් නඩු කියලා වාහනේ බේරගත්තා. (නි)
දැන් මේ වගේ දෙයකදී මොනවාහරි අපරාධයක් කරලා පැනලා ගියාම අහුවෙන්නේ අහිංසකයෙක් වෙන්න පුළුවන්. අපරාදයක්, මිනීමැරුමක් කරලා ඕක දැකපු එකෙක් නොම්මරේ ලියාගෙන පොලිචියට දුන්නහම කිසිම වැරැද්දක් නොකරපු කෙනෙක්ව පොලිසියට ගෙනල්ලා ගුටි කාලා ජීවිතාන්තය දක්වා හිරේ තමා ඉන්න වෙන්නේ. (නි)
මට නම් ලෝකේ තිබෙන එපාමකරපු කාර් තමයි මේවා (නි)
ශාන්, ඒ කාලේ නොම්මර තහඩු නැතුව වාහනත් පාරේ ගියා, දේශපාලකයින්ගේ (නි)
සෝමසිරි ජීවිතයේ එක වතාවකට හරි අධිවේගී මාර්ගයේ වාහනයකින් යන්න. එතකොට බලාගන්න පුළුවන්. ඔබට ලැබෙන ටිකට් එකේ ඔබ ගිය වේගය ඇතුළුව සියල්ලම සටහන් වනවා. පරිගණකයට වාහනයේ විස්තර දමනවිට එම නොම්මරයටම තව වාහනයක් තිබුනබව සොයාගන්න පුළුවන් (නි)
මේක ආර් එම් වී එකෙන් සිදුවුණ වැරැද්දක් වෙන්න බැරිද? (නි)
නුවන් විතරයි දත්ත සහිතව පැහැදිලි කරලා තියෙන්නේ (නි)
බොහෝවිට මෙය මේවා නිකුත්කළ බලාධාරියාගේ අතපසුවීමක් වියහැක. රියදුරන් හෝ අයිතිකරුවන් අත වරදක් නැති බවයි මා නම් හිතන්නේ. මෙවන් සමාන අංක ඇති වාහන තවත් ඕනෑතරම් පාරේ දුවනවා ඇති. (නි)
අංක දෙන්නෙ ආර්එම්වී එකෙන් නේද? එතකොට අයිතිකාරයගෙ වැරැද්ද මොකක්ද? (නි)
මෙය වෙන්න බෑ නම්බර් දෙකම චෙක් කළ යුතුයි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නම්බර් තහඩුවල සීරියල් නම්බර් එකක් තිබෙනවා. රට පුරා ගොඩක් නම්බර් ප්ලේට් හදන තැන් තිබෙනවා. මේ සම්බන්ධයෙන් රජය පියවරක් ගත යුතුයි. දෙගොල්ලන්ටම නියම අංක ලැබී ඇත්නම් පරීක්ෂණය සීඅයිඩියට බාර දිය යුතුයි (බ)
ශාන්, කිසිම බයක් වෙන්න එපා. නිසැකවම මේවා මහින්දගේ නෙමෙයි. මේවා කාර් කබල්නේ. (නි)
අනේ බමුණු මහත්තයෝ, අායෙත් කිවුවා නේද මෝඩ කතාවක් හැමදම කියනවා වගේ (නි)
මේක නම් ඇත්තටම පුදුමයි (නි)
මේ නිවුන්නුනේ! අනේ මෙහෙමත් රටක් (නි)
මම නම් සම්පුර්ණ ලියාපදිංචි විස්තර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ඔන්ලයින් එකෙන් අරගෙන බැලුවා (නි)
මම නම් කියන්නේ මේක මෝටර් රථ දෙපාර්තමේන්තුවේම වරදක් (නි)
එතකොට මේ වාහන දෙකම එකම වෙලාවේ ඇවිල්ලද? (නි)
ඇයි මනෝජ් ඉක්මණින්ම ඒවා අමතකවුණේ? (නි)
පුදුම හොරු තමයි දැන් ඉන්නේ (නි)
ඡායාරූප වල හැටියට නම් මෙය මෝටර් රථ ලියාපදිංචි කිරීමේදී එකම අංකය දෙවරක් නිකුත්කළ බවක් පෙනේ. ඇත්ත එය නම් එය විශාල වරදකි (නි)
නිව්න්නු වගෙයි බැලූ බැල්මට (නි)
මෙම අංක දෙකම නීත්‍යානුකූලව ලියාපදිංචි වෙලාද? නැත්නම් එකක් හොර නොම්බරයක්ද? දෙකම බස්නාහිර පළාතෙ. මෙය ප්‍රා.ලේ. කාර්යාලයේදී ආදායම් සහතිකය ගන්නකොට එයාලට අහුවෙන්න ඕනෑනෙ. (නි)
තව මේ වගේ කීයක් තියෙනවද දන්නෙ නැහැ (නි)
වරද කාගෙද එතකොට? (නි)
මෙන්න යහපාලනයේ සැබෑ වෙනස (නි)
නිවුන්නු වෙන්න ඇති (නි)
හොර වැඩක් කොතනද ඉන්දියාවත් එ්කට ගෑවිලානේ? බලන්න මෙතනත් ඉන්දියන් වාහන සම්බන්ධයිනේ (නි)
මේ වාහන දෙකම එකම වර්ගයේ ඒවා. අයිතිකරුත් එකම කෙනෙක්ද දන්නේ නැහැ. බදු සහ රක්ෂණ වංචා කරන්න වෙන්න ඇති දෙකටම එකම නොම්බර ගහලා තියෙන්නේ (නි)
ආර්එම්වී වෙබ් අඩවියෙන් මේ රථවල ලියාපදිංචිය පැහැදිලිව ඕනෑ කෙනෙකුට බලාගන්න පුළුවන්. මේක ලොකු හොරයක්. වාහනයේ අයිතිකරු, එන්ජින්, මොඩල් එක, කැටගරිය මේ කිසිදෙයක් නැහැ. නිෂ්පාදිත වර්ෂය -2147483648 ලෙස දැක්වෙනවා (නි)
මේක නම් අදහාගන්නත් බැහැ. දෙකම එකම වර්ගයේනේ (නි)
එකම අංක දෙක තිබෙන එක සමාන කාර් දෙක නිවුන්නුනේ. අපරාදේ අත්‍අඩංගුවට ගත්තේ! (නි)