බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ බිරිඳ ගෞරි ඛාන් පවසන්නේ, ඇගේ සැමියා නිවසේ එදිනෙදා කටයුතුවලට හොඳින් උදවු කරන බවයි. විලාසිතා නිර්මාණ ශිල්පිනියක ලෙස ගෙවෙන ඇයගේ කාර්ය බහුල ජීවිතයට ෂාරුක් ඛාන් දරුවන් බලාගැනීමටද මනා සහායක් වන බවයි ඇය පවසන්නේ.
මම කරන සියලු කටයුතුවලදී සොයාබලා උදවු කිරීම ඔහුගේ හොඳ ගුණාංගයක් ලෙස මා සඳහන් කරන්නට කැමති යැයි ගෞරී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ෂාරුක් ඛාන් ගෙදර වැඩට උදවු කරනවා
bhanuka Saturday, 20 January 2018 06:02 AM
ෂාරුක් ඛාන් කියන්නේ ඉතා උතුම් මිනිසෙක්. ඔහු ඉතා නිහතමානී සහ කාරුණික පුද්ගලයෙක්. මම දෙවියන් ලෙස සළකන්නේ ෂාරුක් ඛාන් ය.