ලග්ගල පොලිසියේ ආයුධ ගබඩාවෙන් ටී පනස් හය අවියක් සහ පිස්තෝල පහක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට රහස් පොලිසිය අද එහි ගියේය.

ලග්ගල පොලිස් ස්ථානය තුළ හා ඒ ආශ්‍රිතව සෝදිසි මෙහෙයුම් සහ ප්‍රකශ සටහන් කර ගැනීම් දක්නට ලැබිණි.

ලග්ගල පොලිස් ස්ථානයට අනියුක්ත සියලු පොලිස්  සාමාජිකයන්ගේ නිවාඩු අවලංගු කර තිබේ.

laggala-09pg laggala-10pg laggala-11pg laggala-12pg laggala-13pg laggala-14pg