දියවන්නාවට අවුරුදු යන තේමාව යටතේ දෙරණ රූපවාහිනි ආයතනය විසින් පැවැත්වූ අවුරුදු උළෙලේ බොහෝ විශේෂ අවස්ථා තිබුණා. මෙහි තිබූ තරග සඳහා පක්ෂ විපක්ෂ නොබලා බෙහෝ දෙනා එකට තරග කරනු ලැබුවා. මෙහි ඇහැ තැබූ අලියාවද එෆ් සී අයි ඩී ය සඳහා ගෙනයන්න ඕන බව ඇතැමුන් ප්‍රකාශ කරා එහි සුවිෂේෂි අවස්ථා කිහිපයක වීඩියෝවක් පහතින් දැක්වේ.
වීඩියෝ අනුග්‍රහය - දෙරණ ආයතනය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd