Centigradz කණ්ඩායමේ නව ව්‍යාපෘතියක් වන Regeneration යන ව්‍යාපෘතියේ පැරණි ප්‍රවීණ කලාකරුවන්ගේ ගීත ඔවුන් සමග එක්වී කරන ව්‍යාපෘතිය යටතේ ඔවුන්ගේ දෙවැනි ගීතය එළිදැක්විය. මෙය ඔවුන්ගේ දෙවැනි ගීතය වන ෆීලික්ස් ඇන්ටන්ගේ "සුලං රැල්ල ලෙස හමා එමි" ගීතය සඳහා Centigradz සංගීත කණ්ඩායම දායක වූ බව සඳහන් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd