මෙම වීඩියෝව මුල සිට නරඹන විට ඔබට ඇතැම් විට කම්මැලි ගතියක් දැනෙන්නට හැකි වුවත් එය මගහැර බැලුවහොත් අවසානයේදී විස්මය දනවන නිර්මාණයක් ඔබට දැකිගැනීමට පුළුවන්. මෙම නිර්මාණය වෙනුවෙන් කරන කැපකිරීම දෙස බලන කල මෙවන් උපාංගයකට මිලක් නියම කිරීම පවා අසීරු කාර්යයක් වෙනවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd