වැලිගම නගරයේ පිහිටි තෙමහල් වෙළෙඳසැලක අද (15) ගින්නක් හට ගෙන ඇතැයි පොලිසිය කියයි. මෙම වෙළෙඳසැල මෙට්ට,රථවාහන සීට් කවර,ගෘහ උපකරණ හා රබර් මිශ‍්‍ර වෙනත් භාණ්ඩ අලෙවි කරන ස්ථානයකි. ගින්නෙන් වෙළෙඳසැල සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති බවත් ගින්නට හේතු අනාවරණය වී නොමැත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd