සුපිරි නළු සල්මන් ඛාන්ගේ සුපිරි සිනමා නිර්මාණයක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිත 'සුල්තාන්' චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට මුදා හැරලා තියෙනවා. ඉන්දියාවේ බොහෝ දෙනා අදහස් පළ කරන චිත්‍රපටයක් ලෙස මෙය ඔවුන් හඳුන්වනවා. මෙලෙස එම චිත්‍රපටය පිළිබඳව ඔවුන් එලෙස අදහස් පළකරනු ලබන්නේ මේ සඳහා සල්මන් ඛාන් විසින් උපරිම වෙහෙසක් දැරූ බව පවසමිනි.
“සුල්තාන්” යනු මල්ලව පොර ශූරයෙකු වටා ගොඩනැගුනු චිත්‍රපටයක් බව සඳහන් වෙයි. එම චරිතයට උපරිම සාධාරණය ඉටු කරන්න සල්මන් ඛාන් උපරිම වෙහෙසක් දැරූ බව සඳහන් වෙයි. මේ ෆිල්ම් එක වෙනුවෙන්ම සල්මන් තමන්ගේ සිරුරත් වෙනස් කරගත් බවත් සඳහන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd