දිස්ත්‍රික්ක කිහිපයක අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග මුර කරුවෝ අද වැඩවර්ජනයක් ඇරැඹූහ.
තමන්ට දිනකට ලැබෙන රුපියල් 250ක මුදල ප්‍රමාණවත් නොවන බව ඔවුහු කියති.
දිස්ත්‍රික්ක කිහිපයක අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග මුර කරුවෝ අද වැඩවර්ජනයක් ඇරැඹූහ.
තමන්ට දිනකට ලැබෙන රුපියල් 250ක මුදල ප්‍රමාණවත් නොවන බව ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂ පාලනය කාලේ හිටපු වාමංශික සමිති මොනවාද කළේ? ඉක්මනින්ම අවම පඩිය 15000 දෙන්න. හරියට වැඩ කරන්න. බීලා වැඩ බැහැ. එහෙම කළොත් රක්ෂාව නැහැ (නි)
හැබැයි ඉතින් අනතුරක් සිදුවුණොත් චෝදනා බරපතලයි (නි)
ඇත්ත වශයෙන්ම මෙම මුරකරුවන්ට දිනකට ලැබෙන්නේ 250 ක වැටුපක්ද? (නි)
දෙසිය පනහකින් මොනවා කරන්නද? මේ මිනිස්සු කරන සේවයට සාධාරන පඩියක් ගෙවන්න ඕනෑ. නැත්නම් ඔය අනාරක්ෂිත ආරක්ෂිත කරන්න ඕනෑ. දුම්රිය කියන්නේ මිනිසුන්ගේ මුදල අරන් සේවය සපයන ආයතනයක් (නි)
250 කින් කොහොම ජීවත්වෙන්නද? ඇත්තටම මේවා හොයාබලන්න කව්රුවත් නැද්ද? (නි)
සමහරු අවුරුදු බෝනස් ගන්නවා. මෙයාලා දවසට දෙසිය පනහෙන් යැපෙනවා. එක වේලක් කන්න නම් පුළුවන්. මේ අසරණයන්ටත් කාලා ඇඳලා ඉන්න යමක් දෙමුද? (නි)