මේ වසර අග එල්නිනෝ අවදානමක් මේ වසර අගදී ප්රබලතම එල්නිනෝ දේශගුණික සංසිද්ධියක් නැවත පැමිණෙනු ඇතැයි පරිසර විද්‍යාඥයෝ අපේක්ෂා කරති.. 11 hours ago
Y සරණපාල · 1 hour ago ලබන නව වසර ලංකාදීප කතෘ මණ්ඩලයටත් ලංකාවාසී සියලුම දනටත්, ප්‍රතිචාර දක්වන අයටත් කිරියෙන් පැණියෙන් ඉතිරේවා! (නි) Reply 0
Y ෆාරා · 1 hour ago ඔබ සියලු දෙනාටම ලැබුවා වූ මේ නව වසර සාමයෙන් සතුටින් පිරුන සෞභාග්‍යමත් වසරක් වේවා! (නි) Reply 0
Y විජිත් · 1 hour ago ලංකාදීප කතෘ මණ්ඩලයේ සියලු දෙනාටත්,පොදුවේ ලෝකවාසී සියලු දෙනාටමත් මේ ලැබුවා වූ සිංහල හා හින්දු නව වසර සතුට,සැනසුම, නිරෝගී සුවය හා ඔබ සිතන පතන හැම දෙයක්ම ලැබෙන, වාසනාවන්ත වසරක් වේවායි ඉතසිතින්ම ප්‍රාර්ථනා කරමි. (නි) Reply 0
Y විදානේ · 1 hour ago ලංකාදීප කතෘ මණ්ඩලයේ සියලු දෙනාට වාසනාවන්ත වසරක් වේවායි ඉතසිතින්ම ප්‍රාර්ථනා කරමි. (නි) Reply 0
Y ගොඩ්ෆ්‍රී · 1 hour ago ලංකාදීප කතෘ මණ්ඩලයේ සියලු දෙනාටත්, ලංකාදීපයට පුවත් සපයය සියලු දෙනාටත්, අනන්ත බාධා මැද පුවත් සපයන සියලුම පුවත්පත් වාර්තාකරුවන්ටත්, ලෝකවාසී සියලු දෙනාටමත්, එසැණ සාමාජිකයින්ටත් සුබ අලුත් අවුරුද්ද් වේවා! (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන නව වසර ලංකාදීප කතෘ මණ්ඩලයටත් ලංකාවාසී සියලුම දනටත්, ප්‍රතිචාර දක්වන අයටත් කිරියෙන් පැණියෙන් ඉතිරේවා! (නි)
ඔබ සියලු දෙනාටම ලැබුවා වූ මේ නව වසර සාමයෙන් සතුටින් පිරුන සෞභාග්‍යමත් වසරක් වේවා! (නි)
ලංකාදීප කතෘ මණ්ඩලයේ සියලු දෙනාටත්,පොදුවේ ලෝකවාසී සියලු දෙනාටමත් මේ ලැබුවා වූ සිංහල හා හින්දු නව වසර සතුට,සැනසුම, නිරෝගී සුවය හා ඔබ සිතන පතන හැම දෙයක්ම ලැබෙන, වාසනාවන්ත වසරක් වේවායි ඉතසිතින්ම ප්‍රාර්ථනා කරමි. (නි)
විදෙස්ගත සියලුම මගේ ශ්‍රී ලාංකික යාළුවන්ට සුබ නව වසරක් වේවා! (නි)
ලංකාදීප කතෘ මණ්ඩලයේ සියලු දෙනාට වාසනාවන්ත වසරක් වේවායි ඉතසිතින්ම ප්‍රාර්ථනා කරමි. (නි)
ලංකාදීප කතෘ මණ්ඩලයේ සියලු දෙනාටත්, ලංකාදීපයට පුවත් සපයය සියලු දෙනාටත්, අනන්ත බාධා මැද පුවත් සපයන සියලුම පුවත්පත් වාර්තාකරුවන්ටත්, ලෝකවාසී සියලු දෙනාටමත්, එසැණ සාමාජිකයින්ටත් සුබ අලුත් අවුරුද්ද් වේවා! (නි)
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවායි පතමි! (නි)
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
අදහස් දමන සියළුම එසැණ සාමාජිකයින්ට සුබ අලුත් අවුරුද්ද් වේවා! (නි)
ලංකාදීපයේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)