20160412Chunkey_2ඉන්දියානු විකට චිත්‍රපට නළුවෙක් ලෙස බොහෝ දෙනා හඳුනන කෙනෙක් තමයි චුන්කී පාන්ඩේ කියන්නේ. ඔහු චිත්‍රපටය වල රංගනයෙන්ම දායක වනු ලබන්නේ විකට චරිත වලට හේතු වීම නිසා ඔහුව එම ගණයේ නළුවෙකු ලෙස හඳුන්වනු ලැබුවා.

මේ දිනවල පුවත් වන්නේ ඔහු ගැන නම් නොවෙයි. ඒ ඔහුගේ දියණිය ගැනයි. ඇය අල්නා පාණ්ඩේ ලෙස හඳුන්වනු ලැබේ. ඔහුගේ දියණියගේ රූ සපුව නිසා ඉන්දියාවේ බොහෝ දෙනාගේ කතා බහට ලක්වූ කෙනෙක් වී ඇත.

ඇය ජීවත් වනු ලබන්නේ ලන්ඩනයේය. එයට හේතුව වන්නේ ඇය ලන්ඩන් විශ්ව විද්‍යාලය තුල විලාසිතා කළමණාකරණය පිළිබඳව උපාධියක් හදාරන හෙයිනි. බොහෝ දෙනාගේ ප්‍රශ්නය වී ඇත්තේ මේ චුන්කී පාන්ඩේගේම දුවද යන්නයි?

20160412Chunkey_1 20160412Chunkey_3