දිඹුලාගල දළුකාන ආදි වාසී ගම්මානයේ දෙපිරිසක් අතර ගුටිබැට හුවමාරුවකින් පසු හත් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව අරලගංවිල පොලිසිය කියයි.
දිඹුලාගල දළුකාන ආදි වාසී ගම්මානයේ දෙපිරිසක් අතර ගුටිබැට හුවමාරුවකින් පසු හත් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව අරලගංවිල පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුරා පොජ්ජ මන්ද කොරලා වෙන්ට ඇති මයෙ හිතේ... (නි)
ඇත්ත වශයෙන්ම ලංකාවේ තවමත් ආදීවාසීන් (වැද්දන්) සිටිනවාද කියන එකත් ප්‍රශ්නයක්. (නි)
ආදිවාසී ගම්මානයේ ගුටිබැට, නගරයේ කඩුකිනිසි, පාතාලයේ අවිආයුධ, පාර්ලිමේන්තුවේ වාග් ප්‍රහාර. ඒ ඒ තැන් වලට ඒ ඒ දේ. (නි)
ඒ ගමන වැද්දන්ටත් මේවා බෝවෙලා වගෙයි (නි)
වැඩ අල්ලන එක දරුණුවටම කරලා වගෙයි (නි)
කලින්ම වැඩ අල්ලලා වගේ. (නි)
අපේ අයගෙන් පුරුදුවෙලා වෙන්න ඇති. (නි)
එයාලා නැකතට වැඩ අල්ලන්න ඇති (නි)
ඉතාම හොඳ නැකතකින් වැඩ ඇල්ලූ ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් පතනවා! (නි)
දැන් ඉතින් මෙයාලගේ ප්‍රශ්නත් විසඳන්න වෙයි නේද? (නි)
ඇත්තොලා දුනු ඊතල පාවිච්චි කළේ නැතුවා වෙන්න ඇති (නි)
හුරේ! ඔය වැඩ අල්ලලා තියෙන්නේ. (නි)
එච්චරයි අඩුවකට තිබුනේ. දැන් එ්කත් හරි. (නි)
අනේ කාලේ වනේ වාසේ කිවුවලු! (නි)