සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් විශේෂ සහන රැසක් ලබාදීමට බලාපොරොත්තු වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.
අප්‍රේල් 13 සහ 14 යන දෙදින මෙම විශේෂ සහන වැඩසටහන් ක්‍රියාත්මක බවත් එහිදී දිවයින පුරා සිටින රැඳවියන් වෙනුවෛන් උදෑසන කිරිබත් ආහාරයද දිවා ආහාරය සඳහා විශේෂ කෑම වේලක්ද ලබාදීමට සැලසුම් කර ඇති බවත් ඔහු කීවේය.
එමෙන්ම එම දිනවල රැඳවියන්ට තම නිවෙස්වලින් රැගෙන එනු ලබන කෑම ලබාගැනීමටද අවසර ලබාදීී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරේදාපු රණවිරුවන්ටත් සහනයක් දෙයිද? (නි)
බලාගෙන ආයුබොවන්! ගෙදරින් කෑම ගේනකොට ඔය මත්ද්‍රව්‍ය ටිකක් එහෙම ගෙනවිත් දෙන්නත් සහනයක් දෙනවා කියලා සමහරු වරදවා තේරුම් ගනියි. (නි)
ඉතා හොඳ අදහසක්. (නි)