නාට්‍යවේදී ප්‍රියංකර රත්නායකගේ නවතම නාට්‍ය නිර්මාණය වන ෂේක්ස්පියර්ගේ නිර්මාණයක සිංහල පරිවර්තනයක් ඇසුරින් නිර්මාණය වූ "ප්‍රේමවන්ත කුමාරයෝ" වේදිකා නාට්‍ය නිර්මාණය මෙම මස (23දා) කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකා ගතකිරීමට නියමිතය.
නාට්‍ය නිර්මාණකරු වන ප්‍රියංකර රත්නායක ඒ පිළිබඳ පැවසුවේ මෙවැන්නකි.
මේක ෂේක්ස්පියර්ගෙ ‘මිඩ් සමර් නයිට්ස් ඩ්‍රීම්’ කියන නාට්‍යයේ පරිවර්තනයක්. ‘ප්‍රේමවන්ත කුමාරයෝ’ කියන නමින් තමයි මම මේක නිර්මාණය කළේ. මේක ‘කොමඩි’ එහෙම නැත්නම් සුඛාන්ත ගණයට අයිති නාට්‍යයක්. බොහොම අහඹුව තමයි මේකෙ පරිවර්තනය සොයා ගත්තෙ
චාමර සම්පත්


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd