නිරූපිකාවක් සහ වෙළෙඳ දැන්වීම් රංගන ශිල්පිණියක ලෙස ඔබේ ආදරය දිනාගත් තනාෂා සතරසිංහ මේ වනවිට රංගන ශිල්පිණියක ලෙසද කලා කටයුතුවල නිතරව සිටියි. ටෙලි නාට්‍ය කිහිපයකත් බොහෝ ගීත රූප රචනා ප්‍රමාණයකටත් රංගනයෙන් දායක වී ඇති තනාෂා 2016 වසරේ සිනමා නිර්මාණ කිහිපයකින්ද ඔබ හමුවට සූදානමින් සිටියි. අලුත් අවුරුදු උදාවත් සමග තරමක් කාර්යබහුල වී සිටින තනාෂාගෙන් අලුත් අවුරුදු තොරතුරු විමසුවෙමු.
%අලුත් අවුරුද්දට නැකත් එහෙම සමරන්න 13 වැනිදා ගෙදර ඉන්නවා. 14 වැනිදා නුවර ප්‍රදේශයේ ගෙදර කට්ටියත් එක්ක ගතකරන්න සැලසුම් කරලා තියෙනවා. පසුගිය අවුරුදු කිහිපයේදීත් අපි අවුරුදු දවසට පහුවැනිදා මේ වගේ පුංචි විනෝද චාරිකාවක් යන්න දාගත්තා. ඉතින් මේ අවුරුද්දෙත් සුපුරුදු විදිහට ඒ වගේ විනෝද ගමනක් ගෙදර කට්ටියත් එක්ක දාගෙන තියෙනවා. පසුගිය මාස කිහිපයේදීම නිරූපණ වැඩවලටයි, කලා වැඩවලටයි කොටු වෙලා විවේකයක් නැතිව වැඩ කළා. ඉතින් මම හිතනවා මේ පුංචි විනෝද චාරිකාව තුළින් ඒ වෙහෙස මහන්සිය නැති කරගන්න මට පුළුවන් වේවි කියලා.
බුද්ධික සේනාධීර / ඡායාරූප අනුග්‍රහය - තනාශාගේ ෆේස් බුක් ගිණුම
2025 දෙසැම්බර් මස 30
32
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තනාෂා අවුරුද්දට නුවර යනවාලු