අප්‍රේල් 10 වැනි දා සිට අද දක්වා පොලිසිය කළ විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරෝ 688 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඉකුත් පැය 24 ඇතුළත පමණක් බීමත් රියදුරන් 215 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අප්‍රේල් 10 වැනි දා සිට අද දක්වා පොලිසිය කළ විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරෝ 688 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඉකුත් පැය 24 ඇතුළත පමණක් බීමත් රියදුරන් 215 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොඳ කාර්යයක්. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අපගේ සුබ පැතුම්! (නි)
හැබැයි ඉතින් බලාගෙන යනකොට බීලා තියෙන්නෙ බයිසිකල් සහ ත්‍රීරෝද පදවපු අය විතරයි. ලොකු වාහන තියෙන අය අලුත් අවුරුද්දට සිල් අරගෙනද කොහෙද? (නි)
රියදුරා මුදාහැර වාහනය රාජසන්තක කරන්නයි තියෙන්නේ (නි)
ජන්මෙට වඩා ලොකුයිලුනේ පුරුද්ද (නි)
ජාතික ආහාරය කිරිබත් වී ජාතික පානය අරක්කු වූ කල මෙසේ නොවී තියෙයිද? (නි)
බලාගෙන යනකොට හැම රියදුරෙක්ම බීලාද මන්දා පදවන්නේ? (නි)
නියමයි. මාරක අනතුරු ගානක් අඩුකළා වගේ තමයි. (නි)
අයියෝ! අවුරුද්ද දවසේවත් අඩියක් ගහලා ජොලියක් ගන්න නිදහසක් නැහැනේ (නි)
පොලිසියෙන් දඩ කොලේ දීලා යවන්නේ නැහැනේ. නේද? දාන්න උසාවියට. නඩුකාර හාමුදුරුවනේ, දෙන්න උපරිම දඬුවම්! (නි)
අවුරුද්දට ටිකක් බීලා වාහනය පැදෙව්වට මක්වෙනවද කියලා හිතන්න ඇති. හොඳටම බීලා සූර්වෙලා නම් පාරේ ඇවිදගෙන යාමත් වැරදියි (නි)