පසුගිය කාලෙදි "ඔයා නිසා", "ඔයා හින්දා", "ඔබ වෙනස් වෙලා", "මල් මල් හසරැල් පාලා", "පෙර දිනයේ", "සිඳී බිඳී ආදරේ" වැනි ජනප්‍රිය ගී නිර්මාණ ගායනා කළ ඔහු චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චිය. ඔහුගේ නව ගී නිර්මාණය "මට ඔයා විතරක් වුණත්" ගී නිර්මාණයයි. ඒ පිළිබඳව හා ඉදිරි කලාකටයුතු පිළිබඳව ඔහු මෙලෙසින් පැවසුවේය.
"මේ දිනවල ප්‍ර‘සංග බොහෝ ප්‍රමාණයක් ලැබිල තිබෙනවා. තවත් අලුත් ගීතයක් නිර්මාණය කර තිබෙනවා. ඒ "මට ඔයා විතරක් වුණත්". මෙම නව ගීතය නිර්මාණය පද රචනය කළේ ඩිලාන් ගමගේ. අශාන් ප්‍රනාන්දු සංගීතවත් කළේ. එහි රූප රචනාවත් පසුගිය දිනවල නිමකළා."
නව පරපුර එක්ක තමයි වැඩකටයුතු බොහෝ ප්‍රමාණයක් වෙන්නේ. මම තරුණයා තේරුම් ගෙන තිබෙන්නේ. මේ මෑතකදී මහරගම තරුණ සේවා සභාවෙන් සංගීත ඩිප්ලෝමා කටයුතු කරනවා. අමතරව ලැබෙන ආරාධනාවලට දායක වෙනවා. දැන් ඉන්න තරුණ පරම්පරාව එක්ක වැඩකරන්න මම කැමති. අපේ පරම්පරාවේ, අපිට පෙර පරම්පරාවල් හොඳ දේවල් දුන්න නිසා අපිටත් ඒ හොඳ ගමන්මගක යන්න පුළුවන් වුණා ඊළඟ පරම්පරාවටත් හොඳ නිර්මාණ ලබාදිය යුතුයි කියලා හිතනවා."
2025 දෙසැම්බර් මස 30
33
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දැන් තරුණ පරම්පරාව එක්ක වැඩකරන්න මම කැමති