කඩුවෙල වසන්ත ඇතුළු තවත් පුද්ගලයන් රැසක් ඝාතනයට සැකපිට පොලිසිය සොයමින් සිටි කඩුවෙල සුදූ නොහොත් බෙල්ලගේ සුදත් කිත්සිරි නමැත්තා අද (11) කඩුවෙල කොතලාවල බංගලාවත්තේදී පෑලියගොඩ කොට්ඨාස අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු සතුව තිබී ටී 56 ගිනි අවියක් ද සොයා ගැනිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම කඩුවෙල අයනේ! කඩුගත්තෝ කඩුවෙන්ම ඇනකොටා ගෙන නසිති. (නි)
රිමාන්ඩ් කරලා මහජන මුදලින් කන්න දෙනවාට වඩා හොද නැද්ද යුද්ද පෙන්නන්න එක්කගෙන ගියානම් (බ)