අවිස්සාවේල් ප්‍රධාන මහේස්ත්‍රාත් ගුණේන්ද්‍ර කුමාර (40) මහතා කඹුරුපිටිය උල්ලල නිවසේ දී අසනීප වී ආඳාපාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගිය බව පොලිසිය කියයි.
මහේස්ත්‍රාත්වරයා දෙදරු පියෙකි.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියට අනුව යුක්තිය පසිඳලූ ඔබතුමාට නිවන් සුව. ජාති ජාතිත් මෙවැනි අකල් මරණ වලට ගොදුරු නොවේවා(අ)