ලෝක කාන්තා දිනයට නිරුවතින් සෙල්ෆි ඡායාරූප පළකර කිම් කාර්ඩිෂන්ගේ සහයට එමිලි රටජ්කොවස් ද නිරුවතින් ඡායාරූපයක් එක කළ කතාව බොහෝ දෙනා දන්නා කරුණකි.
මොවුන් දෙදෙනාගේ අලුත්ම පුවත වන්නේ මොවුන් දෙදෙනා එකට හිද උඩකය නිරුවතින් සෙල්ෆියක් ගෙන එය ඉස්ටර්ග්‍රෑම් ඔස්සේ ප්‍රසිද්ධියට පත්කර තිබීමය. මේ ඡායාරූපයට බොහෝ දෙනාගේ අප්‍රසාදය හිමිවී ඇති අතර, කිම් කාර්ඩිෂන් මෙවැනි දේවල් ප්‍රසිද්ධියට පත් කරන්නේ ඇයව ප්‍රසිද්ධියට පත්කර ගැනීමට බව සඳහන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුජිත් නිශාන්ත, තරුණ? කිම්ට දැන් අවුරුදු 35 ක්. 1980 ඉපදිලා තියෙන්නෙ (නි)
අනේ මන්දා අබුද්දස්ස කාලෙට සිදුවෙන විකාර! (නි)
අයියෝ මේ තරුණ දරුවෝ කරන දේවල්. මෙයාලට පස්සේ තමයි මේවායේ යහපත් ඵල විපාක වැටහෙන්නේ. වයස නැති එකේ ඕවා කරද්දී පරිස්සම් වෙන්න දරුවෝ (අ)