විලියම් කුමාරයයි, කේට් කුමරියයි මේ දිනවල ඉන්දියාවේ සංචාරය කරනවා. ඉතින් මේ දෙන්නා මුම්බායිවල තියෙන පාසලකටත් ගිහින් තියෙනවා. මේ අවස්ථාවට ඉන්දියාවේ සුපිරි ක්‍රීඩක සචිනුත් එකතු වුණා.කේට් කුමරිය පාසලේ හිටිය පොඩි ළමයි එක්ක පාපන්දු සහ ක්‍රිකට් ගැහුවා.කොහොම හරි මේ ක්‍රිකට් සෙල්ලමට එකතුවුණු සචින්, කේට් කුමරියට දාපු පන්දුවට හයේ පහරක් ගහන්නත් අමතක කළේ නැහැ.
ඊට අමතරව මෙම සංචාරයේදී මුම්බායේ ටාජ් මහල් පැලස් හෝටලයේදී ඉන්දියානුවන්ට රාජකීය රාත්‍රී භෝජන සංග්‍රහයක්ද ලබාදී තියෙනවා. මේ අවස්ථාවට ශාරුක් ඛාන්, සචින් තෙන්ඩුල්කාර්, අලියා භාත්, අනිල් කපුර්, අර්ජුන් කපූර් සහ අයිෂ්වර්යා රායි සහභාගී වී ඇති බව සඳහන්.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd