අප්‍රේල් 15 වැනි දා රජයේ විශේෂ නිවාඩු දිනයක් කිරිමට රජය තිරණය කර ඇත.
ජනාධිපති , අගමැති අනුමැතිය ඇතිව මෙම නිවාඩුව ප්‍රකාශ කරන බව ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
අප්‍රේල් 15 වැනි දා රජයේ විශේෂ නිවාඩු දිනයක් කිරිමට රජය තිරණය කර ඇත.
ජනාධිපති , අගමැති අනුමැතිය ඇතිව මෙම නිවාඩුව ප්‍රකාශ කරන බව ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ නිවාඩු වැඩිම රට සහ තව වරු නිවාඩු දවස් බාගේ නිවාඩු අසනීප නිවාඩු ඔය වගේ නොකී කී නිවාඩු කොච්චර තියෙනවද කැලැන්ඩරයේ (ම)
නවසිලන්තයේ රජයේ නිවාඩු 9 ක් විතරය. ලෙඩ නිවාඩු 6, වාර්ෂික නිවාඩු 20. (අ)
නියමෙට රට සංවර්දනය කරන්න පුළුවනි.(අ)
හොද වැඩක්.(අ)
සිංහල චාරිත්‍ර අනුව රැකී රක්ෂා සදහා පිටත්ව යන්න තියෙන්නෙ අප්‍රේල් 18 දින. සෑම වසරකම රජයේ හා පුද්ගලික අංශ යන දෙකෙහිම මේ දිනය වන තෙක් අවුරුදු නිවාඩු ලබා දිය යුතුය. එසේ කිරීමට නොහැකි නම් එම නැකත ලිතෙන් ඉවත් කිරීමට වග බලා ගත යුතුයි.(අ)
වර්තමානයේ රජයේ ආයතන වල අවංකවම සේවය කරන්නේ කීයෙන් කී දෙනාද? තමන්ගේ සිතින්ම විමසා බලන්න. අලුත් අවුරුද්දේ අප ගතයුතු ආදර්ශය එයයි (නි)
රට කරන්න සල්ලිත් නැත්නම් කළයුත්තේ නිවාඩු ගැනීමද? වැඩ කිරීමද? (නි)
බදාදා බ්‍රහස්පහින්ද නිවාඩු වුණාම මිනිස්සු සිකුරාදා නිවාඩු ගන්නවා.නිවාඩු තියන අයට ප්‍රශ්නයක් නැහැ .නැති ය පඩි කපාගෙන තමා ඉන්න වෙන්නේ.සිකුරාදා නිවාඩු දුන්නාම සාධාරණයක් වෙනවා එයාලාටත් (අ)
මම හිතන විදියට නිවාඩු වැඩි කිරීම නොව කල යුත්තේ අඩු කිරීමයි. (ම)
ඔක්කොම සහන රජයේ ඔවුනට විතරයි. පුද්ගලික අංශයේ සේවකයෝ ඉන්නේ බදු ගෙවන්න විතරයි. (ම)
බදාදා බ්‍රහස්පහින්ද නිවාඩු වුනාම මිනිස්සු සිකුරාදා නිවාඩු ගන්නවා.නිවාඩු තියන අයට ප්‍රශ්නයක් නැහැ .නැති ය පඩි කපාගෙන තමා ඉන්න වෙන්නේ.සිකුරාදා නිවාඩු දුන්නාම සාධාරණයක් වෙනවා එයාලාටත් (ම)
ඇයි මේ දේවල් කලින් සැලසුම් කරන්න බැරි? අමාත්‍යංශ කීයක් ලංකාවේ තියනවද?(කෞ)
පුද්ගලික සේවකයෝ එතකොට ?? මේ ආණ්ඩුව ගෙනාවේ රජයේ සේවකයෝ නෙමෙයි.. එ්ත් ලැබෙන හැම දෙයක් ම ලැබෙන්නේ රජයේ සේවකයන්ට මේකද යහපාලනේ මෙහෙම ගියොත් ආණ්ඩුව බලයට ගෙනාපු පුද්ගලික සේවකයෝ ඉක්මනටම අනිත් පැත්ත හැරෙයි (බ)
මේක හොද වැඩක් මිනිස්සුන්ට කල්තියා සැලසුම් කර ගත්තැකි නේ ගමන් බිමන් යන්න (බ)
මෙහෙමත් රටක්. නිවාඩු අඩු කරලා වැඩියෙන් වැඩ කරලා රට හදන් නැතුව තවත් නිවාඩු වැඩි කරලා කම්මැලියෝ බිහි කරනවා. (බ)
මම හිතන්නේ අපේ ලංකාවේ තරම් නිවාඩු වැඩි රටක් තවත් නැතුව ඇති. සංවර්ධිත රටවල පවා මෙච්චර නිවාඩු නැතුව ඇති මයේ හිතේ.ඉතින් කොහොමද රටක් සංවර්ධනය වෙන්නේ. (බ)
රජයේ සේවකයෝ නිවාඩු නැත්තත් නිවාඩු වගේ රැකියාවේ නිරත වෙන්නේ ..(ම)