හිටපු ජනාධිපති තුමාගේ වැඩිමහල් පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ උපන්දිනය පසුගිය දිනෙක කාල්ටන් පෙර පාසලෙ ළමයින් එක්ක සමරලා තියෙනවා.
මෙහිදී නාමල් මන්ත්‍රී තුමා ළමයින් එක්ක පපරේ සංගීතයට හොඳටම නැටුවා. මේ දිහා බලාගෙන ඉන්න මහින්ද රාජපක්ෂ මහතාත් මේ සඳහා අත්පුඩියකින් හරි දායක වුණා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd