අවිස්සාවේල්ල නගරයේ දී ලංගම බස් රථයක් වාහන අටක පමණ වැදී ඇති බවත්, අනතුරෙන් පසු දැඩි රථවාහන තදබදයක් පවතින බවත් පොලිසිය කියයි.
ලංගම බසයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය පවසයි.
තුවාල ලැබූ කිහිප දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවරුදු ආවත් හරි අපේ ගමට අපලයි වගේ. (නි)
බස් රියදුරා කලින් ප්‍රභූ වාහනයක වැඩ කරලා තියෙනවා වගේ නේද?(හේ)
කොහොමද මෙහෙම වුනේ ?(හේ)
කාගෙද වැරැද්ද මේ.(හේ)
බ්රේක් නැතුව ගියාද දන්නේ නැහැ. රියදුරා අහිංසක මනුස්සයෙක්ද දන්නේ නැහැ. ඒ වගේම මහා නොසන්ඩාල හික්මීම නැති මිමෝත් ඉන්නවා. කොහොම නමුත් නිතිය ක්‍රියාත්මක කිරීමේදී හදිස්සි වෙන්න කේන්ති ගන්න අනවශ්‍යයි. එතකොට හරි කැතයි. දිවුණු වූ රටවල බොහොම සීලාචාර විදිහට සංවරව සහ සාමකාමීව හොඳින් හොයා බලා රිදෙන්න දඬුවම දෙනවා.(අ)