මොරටු මහ නගර සභාවේ මන්ත්‍රි පුරප්පාඩුවට තමා පත් කරන්නැයි මනාප ලැයිස්තුවේ අජිත් චන්ද්‍රසෝමගේ උද්ඝෝෂණයට සහය දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (11) පැය බාගයක් ඔහු සමඟ වාඩි වි සිටියේය.
මෙම පුරප්පාඩුව පිරවිමට සඳහා සන්ධාන මහ ලේකම් සහ මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැන්වීමෙන් පසුවය.
![11140203_1733504836869460_1302245025982667600_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/11140203_1733504836869460_1302245025982667600_n1.jpg)
![12957265_1733507153535895_514619569_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/12957265_1733507153535895_514619569_n1.jpg)
![13007153_1733504906869453_9025444531136377297_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/13007153_1733504906869453_9025444531136377297_n1.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්ගේ කාලය නාස්තිකරනවා . (ම)
බලයට තිබෙන තණ්හාව කොහොමද කියල පේනවා නේද? (ම)
කොහොමද කට්ටිය බොරදියේ මාළු බාන හැටි ?(අ)
අනේ ඉතින් මේ අපිට ආදරේ මහජන නියෝජිතයොනේ (නි)
ලෙමන් පෆ් කකා උපවාස කරන හැටි කියල දෙන්න ඇවිත් ඇති(අ)
සහායට එන්නේ මහා හොරු සෙට් එකක් නේද ?(අ)
පැය බාගයකට පස්සේ ලෙමන් පෆ් ඒකක් කාලා යන්න ගියා. (අ)
සුභ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා! (නි)
සටනට අපෙන් ජය පතමි (අ)
ලෙමන් පෆ් අරගෙන ආවද?(අ)
මඩු වලිගෙන් ගහල එලවන්න ඕනේ (ම)
ඉඳිමින් තට්ටුවේ කට්ටිය පා කොමලේ.... කරනා මෙවැනි විගඩම් ඉල්ලලා බලේ..... මතකයි එදා උපවාසෙන් ලැබුණු ඵලේ.... ටියුෂන් දෙන්න දුවගෙන ආවද විමලේ.... (නි)
ඒ උද්ඝෝෂණයත් ඉවරෙටම ඉවරයි (ම)
කොහොමත් මේ අය ලගින්නේ එකම අළු ගොඩේ තමයි (අ)
සමහරුන්ට දැන් පිදුරුගහත් ඇති එල්ලෙන්න!! (හේ)
අනුමානයක් නෑ මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ! \(හේ)
එනකොට ලෙමන් පෆ් ගෙනාවෙ නැද්ද?(අ)
එයා විරතයි අඩුවකට හිටියේ (නි)
විමල්ගේ ගෝලයෙක් නම් දෙවරක් හිතාබලන්න වෙයි (නි)
ලෙමන් පෆ් පැකට් එකක් එහෙම අරගෙන යන්න ඇති (නි)
වාඩි වෙලා විතරක් මදියි නිදා ගන්නත් ඕන.(අ)
ලේමන්ෆුෆ් ගෙනත් දෙන්න ඇවිත් වගේ . මෙයා අද හෙටම ඇමති කෙනෙක් වෙනවා නේද (අ)
නගර සභා පළාත් සභා ඔක්කොම බොරු වැඩ.ඔය ඡන්ද ඕනෑම නැහැ අපේ මහජන මුදල් කනවා විතරයි (අ)
ඔබ සියලු දෙනා අපිට දුන් සහයෝගයට උතුම් ආශීර්වාද .(අ)
ගියවර මෙයාට පස්සේ එක්කෙනාට දෙනකොට ඔය වංසලා හිටියේ කොහෙද?(අ)
මෙයාට ඇමෙරිකන් කාරයෝ නම් පන බයයි. විදුලි පුටුවත් අස්ස කර ගත්තේ මෙයාගේ උපවාස නිසා. (අ)