සුපිරි නළු සංජේ දත් අවුරුදු හතරක්ම අවුරුදු 4ක්ම සිරගතව සිටි නිසා ඔහුට කිසිදුසම්මාන උළෙලක් සඳහා හෝනළු නිළියන්ගේ සාද සඳහා සහභාගීවීමට අවස්ථාව හිමිවුණේ නැහැ.
පසුගියදා බන්ධනාගාරයෙන් නිදහස් වූ සංජේ දත් පැමිණි පළමු උත්සවය වූයේ මිස් ඉන්දියා අවසන් මහා තරගයයි. එහි විනිශ්චය සඳහා සංජේ දත් සහභාගී වූ බව ඉන්දියානු වාර්තා සඳහන් කරනවා. මේ සඳහා ඇගේ ආදරණීය බිරිඳත් දායක වුණ බව එම වාර්තාවල සඳහන්.
එහි රතු පළස මතට ආපු සංජේ දත්ගෙන් එහි මාධ්‍යවේදීයෝ ප්‍රශ්න අසන්නාවට අමතරව ඡායාරූප ගැනීමට සූදානම් වුණා. මෙහිදී සංජේ දත්ගේ බිරිඳ විසින් ඔහුගේ රැවුල හරිගස්සලා තිබෙනවා. ඊට පස්සේ ඡායාරූප ගනිද්දී නැවතත් ඒ දේ කරන්න කියලා මාධ්‍යවේදීන් ඇයගෙන් ඉල්ලා සිටියා.
ඔවුන්ගේ කීම අහලා නැවතත් ඒ දේම ඇය කරනු ලැබුවා. මේ සඳහා එහි මාධ්‍යවේදින්ගෙන් ඉහළ ප්‍රතිචාරයක් ඔවුන් දෙපළට හිමිවුණා කියලා තමයි සඳහන් වෙන්නේ.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
705
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සංජේ දත්ගේ බිරිඳ රැවුලෙන් ඇඳලා