අපි බොහෝ දෙනා ආදරය කලාකරුවන්ටත් අවුරුදු සමරන විදිහයක් තියෙනවා. ඉතිං තිසුරි යුවනිකා කියන්නේ නව පරපුරේ කලාකරුවෙක්. එයා අවුරුදු සමරන්නේ මේ විදිහටයි කියලා අපිත් එක්ක කිව්වා.
අවුරුද්දට හැමදාම අපි නෑගම් යනවා. ඒ වුණත් මේ අවුරුද්ද ටිකක් විශේෂයි. ඒ අපේ අලුත් ගෙදර පදිංචියට ගියා. ඉතින් අලුත් අවුරුද්ද හා හා පුරා කියලා අලුත් ගෙදර තමයි සමරන්න හිතාගෙන ඉන්නෙ. ඒ වගේම මේ දවස්වල ටිකක් කාර්යබහුල වුණා. ජැක්සන් ඇන්තනි මහත්මයගෙ ටෙලිනාට්‍යයක වැඩ අවසන් කළා. ඒත් එක්කම අනුරුද්ධ ජයසිංහ අයියගෙ ටෙලිනාට්‍යයකත්, තව නාට්‍ය කීපයකත් රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා.
තව ආරාධනා ලැබිලා තියෙනවා. ඒ හැමදේම එක්ක ලැබෙන විවේකය අනුව නිර්මාණය ගැන බලලා දායකවෙන්න අලුත් අවුරුද්දෙ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 2016 අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා හැමෝටම ආදරයෙන් සුබ පතනවා.
ධනු විජේරත්න
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
705
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තිසුරි අවුරුද්දට අලුත් ගෙදරකට යනවලු