කොළඹ ජාවත්තේ විදුලි අලවි උපකරණ හළක් මුවාවෙන් රට මත්පැන් විකිණී යැයි කියන ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පොලිසිය හා සුරාබදු නිලධාරින් එක්ව අද (11) අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි. රුපියල් ලක්ෂ 42 ක් ද මත්පැන් බෝතල 580 ක් සොයා ගත් බව සුරාබදු නිලධරයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd