ඇල්පිටිය ඌරගස්මන්හන්දියේ වෙඩි තැබිමකි ත්‍රි රොද් රියදුරකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. මිට පෙර වෙඩි තැබිම් දෙකකින් දෙදෙනෙකු ද පිහියෙන් ඇනිමකින් මරා දමා ඇත. මිය ගිය තැනැත්තා තිස්සමහාරාමයේ සිට ඌරගස්මංහන්දියට පදිංචියට ආ බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලේ මිනිසුන්ට මොනවා වෙලාද කියලා හිතාගන්න අමාරුයි (නි)
මිනිහෙක් මරාදානවා කියන එක අද කාලේ බොහොම සුළු දෙයක් වෙලා (නි)
පොලිසිය මේවා ගැන විශේෂ අවධානයකින් සිටියයුතුයි නේද? (නි)
මේක ඇල්පිටිය පැත්තට දැන් දැන් නුපුරුදු දෙයක් නොවේ. එක්කෝ අධ්‍යාපනය අඩුකම, නැත්නම් තාම වනචාරී යුගයක ජීවත්වීම (නි)
අයියෝ මේ රටට වූ දෙයක් (අ)
දැන් දැන් අපේ රටේ අහන්න වෙන්නේ මේවා විතරයි (නි)