බණ්ඩාරගම දී වෑන් රියක් හා ත්‍රිරෝද රථයක් හා තවත් වාහනයක් එකිනෙකට ගැටීමෙන් 12 දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
හිනිදුම්ගොඩ දී යතුරුපැදි දෙකක් ගැටිමෙන් වු අනතුරින් යතුරුපැදිකරුවක් මිය ගියේය.
වදුරඹ ඉහළකීඹියේ තරුණියක (18) ආසන්නයේ පිහිටි තේ වගාවේ දී ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
ජාඇල මාළු ලෑල්ලක වයස අවුරුදු 55 ක පමණ පුද්ගලයකුගේ හිසට වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙය ඝාතනයක් විය හැකි යැයි පොලිසිය සැක කරයි
![DSC09744[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/DSC097441.jpg)
![DSC09767[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/DSC097671.jpg)
![DSC09778[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/DSC097781.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොසැළකිළිමත්කම තමයි මේ හැමදේටම මුල (නි)