බොහෝ අය කැමති තම පවුලේ උදවියත් සහ සැමියා බිරිඳ මේ කියන බැඳීම් එක්ක අවුරුදු සමරන්න. නමුත් එවැනි දෙයක් කිරීමට සමහරවිට බැරි වෙනවා. එවැනි කෙනෙක් තමයි ලෝචනා ඉමාෂි කියන්නේ. මොකද එයාගේ ස්වාමි පුරුෂයා ඉන්නේ රට නිසා. මේ පිළිබඳව ඇය අපත් සමග මෙසේ කීවාය.
මේ අවුරුද්දේ මගේ හස්බන්ඩ්ට නම් ලංකාවට එන්න විදිහක් නෑ. මමයි අපේ ගෙදර කට්ටියයි මේ අවුරුද්දෙ හිතාගෙන ඉන්නෙ මගේ හස්බන්ඩ්ගෙ මහගෙදර ගිහින් එයාගෙ අම්මලත් එක්ක අවුරුද්ද සමරන්න. එදාට එයාගේ අයියලා මල්ලිලා ඔක්කොම මහගෙදරට එනවා. ඉතින් අපි අපේ ගෙදර අවුරුදු චාරිත්‍ර ඉටුකරලා ඊට පස්සේ එහෙ යනවා.
අලුත් අවුරුද්දෙ චිත්‍රපටයක් බාර අරන් තියෙනවා. ටෙලි නාට්‍ය කිහිපයකුත් තියෙනවා. මේවා බාර ගනිද්දී කාලය බලන්නත් ඕනෙ. මොකද මගෙ හස්බන්ඩ් පිටරට ඉන්න නිසා මම එහෙ යන්නත් ඕනෙනෙ. ඉතින් ඒ හැම දෙයක්ම බලලා තමයි මම නිර්මාණ තෝරගන්නේ.
"ඇත්තටම මම මගේ රසිකයන්ට කියන්නේ මෙතෙක් කල් අපි හැමෝටම මොන ප්‍රශ්න ආවත් හොඳින් ජීවත් වුණා වගේම, අලුත් අවුරුද්දෙත් එන ප්‍රශ්නවලට හොඳින් මුහුණ දීලා සතුටින් ඉදිරියටම යන්න කියලයි."
කුෂි
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
705
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මේ අවුරුද්දට මගේ හස්බන්ඩ් ලංකාවේ නැහැ