මානව හිමිකම් ලොක්කා ලංකාවට එයි එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසෙන් කුමරු ලබන පෙබරවාරියේ දී මෙරට නිල සංචාරයකට එතියි ජිනීවා හි තානාප 17 January 2016
ජනපති කොමිසම කල් ගනී පසුගිය රාජ්‍ය පාලන සමය තුළ සිදු වු බව කියන වංචා සහ දුෂණ සිද්ධින් පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරන ලද බරපතල වංචා සහ දුෂණ චෝදනා පිළිබඳ ජ 17 January 2016
දිගම දුම්රිය උමග පැත්තේ ගින්නක් ලංකාවේ දිගම දුමිරිය උමන් මාර්ගය පිහිටි සිංහමලේ රක්ෂිතයේ අද (17) පස්වරු 1.45 ට පමණ ගින්න හටගෙන ඇති අතර දැඩි වියලි කාලගුණයත් සුළං තත 17 January 2016
අම්මයි පුතයි රිමාන්ඩ් දෙමටගොඩ කහ ඉරේදී මවක හා දැරියකට මරු කැඳවූ කාරය පැදවූ පුතා ලබන 29 වැනිදා දක්වා හා ඔහුගේ මව ලබන 25 වැනිදා දක්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකර 17 January 2016
නිල්ගලින් කැලෑ බළලෙක් නිල්ගල වනයේ තුවාල වී ඔත්පලව සිටි කැලෑ බළලකු අල්ලාගත් ගැමියෝ එම සතා වනජීවී දෙපාර්තමේන්තුවට භාර දීමට කටයුතු කළහ. අම්පාර වනජීවී ඒකකය 17 January 2016
මහින්දත් නව ව්‍යවස්ථාවට කැමතියි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය රටේ මුළු අනාගතයම වෙනස්කරන ක්‍රියාවලියක් නිසා ජනතාවගේ සහභාගීත් 17 January 2016
දුදනොද බිඳ - බඳ තෙද කඳ - කඳ දෙව්රද සාමිනේ දුදනොද බිඳ බඳ තෙද කඳ කඳ දෙව්රද සාමිනේ // මගෙ කුකුළා නැසූ එකා..... මගෙ කුකුළා නැසූ එකා දදය ඔබගෙ පාළු යකා..... මගෙ කුකුළා නැසූ එකා දදය ඔ 17 January 2016
පරණ හාම්පුතා ව්‍යවස්ථා සංශෝධනයට ඇඟිලි ගහන්නේ නැතිලු ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට බ්‍රිතාන්‍ය රජය කිසිදු බලපෑමක් කර නොමැති බවත් එසේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 17 January 2016
පුංචි ඡන්දයට මහින්දගෙන් අලුත් පක්ෂයක් ? ලබන පළාත් පාලන ඒකාබද්ධ විපක්ෂය හා එක්ව මැතිවරණයට පෙර, නව දේශපාලන පෙරමුණක් ස්ථිර වශයෙන්ම බිහිවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ල 17 January 2016
ඇතමුන් ජනතාව අවුස්සන්න හදනවා රට කැබලිකරන්න යතියි සමහරුන් දැනටම ජනතාව අවුස්සන්න හදනවා . ඒ අයට වඩා අපි දේශප්‍රේමියි . ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඉන්න අපි රට කැබල 17 January 2016
දකුණු කොරියාවේ කවි බණ දකුණු කොරියාවේ රැකියාවන්හි නිරත ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වයෙන් කාව්‍යමය ධර්ම දේශනාවක් තේගු ශ්‍රී ලංකාරාමයේදී පැවැත්විණ 17 January 2016
ඇඹිලිපිටිය එ්එස්පී ඕඅයිසී මාරු වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඹිලිපිටිය ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස පිළියන්ද පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කරමින් සි 17 January 2016
පුංචි රියදුරාගේ අම්මත් අත්අඩංගුවට දෙමටගොඩ කහ ඉරේ දී මවක හා දියණියක මිය ගිය සිද්ධියේ රිය පැද වූ බව කියන පහළොස් හැවිරිදි ළමයාගේ මවද සැක පිට අත්අඩංගුවට ගත් බව පොලිසි 17 January 2016
‘නව ව්‍යවස්ථාවෙන් රට බෙදන්නේ නෑ‘ රටේ දියුණුවට ඔබේ දියුණුවට ඇති කරන්නට යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළු රටම එකතු කරගත යුතු යැයි අරලියගහ මන්දිරියේදී අද (17) විශේෂ ප්&zw 17 January 2016
'ක්‍රීඩාවෙන් බෝනොවන රෝග වලට වැට' පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ ළමා හදිසි අනතුරු ඒකකයක් සහ ළමයින් සදහා ඇරඹි හදවත් කැතීට කරන ඒකකයක් ඇතුළු පේරාදෙණ 17 January 2016
අගමැති විශේෂ ප්‍රකාශය අද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අද පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය. අද අර 17 January 2016
විග්නේෂ්වරන්ගේ අලුත් පක්ෂය විසිරුවයි? දෙමළ ජාතික සන්ධානයට එරෙහිව පිහිටුවාගෙන ඇති දෙමළ ජනතා සංසදය ඉදිරි දින කිහිපයේදී විසුරුවාහැරීමට නියමිත බව උතුරේ ආරචි මාර්ග සදහන් ක 17 January 2016
පරණගම කොමිසමේ කාලය ඉවරයි? අතුරුදන් වූවන් පිළිබද සෙවීමේ ජනපති කොමිසමේ කාලය ලබන පෙබරවාරි මස 15 වැනිදායින් අවසන් වන බැවින් එම කොමිසමේ සේවා කාලය දීර්ඝ කර දෙන 17 January 2016
පොලිස් පොතෙන් දියතලාව අලුත්වල හපුතලේ ඔයෙහි දිය නෑ 25 හැවිරිදි තරුණකු මියගියේය. හසලක උල්පතගම වැවේ දිය නෑමට ගිය 35 හැවිරිදි පුද්ගලයකු අතුරුදන්ව 17 January 2016
මවත් දියණියත් කහ ඉරේ දී මරුට දෙමටගොඩ බේස්ලයින් මාර්ගයේ කහ ඉරෙන් පාර මාරුවෙමින් සිටිය දී කාරයක හැපුණු 47 හැවිරිදි මවක හා 10 හැවිරිදි ඇගේ දියණිය මියගොස් ඇතැයි පොලි 17 January 2016
නිල්වලා ගඟේ ඩීසලුත් ගලයි මාතරට ජලය සපයන නිල්වලා ගඟට අකුරැස්සේ තෙල් හලකින් ඩීසල් ලීටර 15000ක් පමණ මීශ්රවීම නිසා කත්දුව ජල පිරිපහදුවේ වැඩ නතර කිරීමට සිදුවෙත 16 January 2016
මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සිංගප්පූරු පොලීසියේ මධ්‍යම පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රී වරුන් නිල සංචාරයක් සඳහා දින දහයකට පෙර සිංගප්පූරුව බලා ගොස් ඇත. එහිදී ආණ්ඩු පක්ෂයේ එක් මන් 16 January 2016
ඇලහැරින් ග්‍රෑම් 500 ක නිල් මැණිකක් දඹුල්ල ඇලහැර ප්‍රදේශයෙන් ග්‍රෑම් 500 ක් පමණ බර අඟල් 3.5 පමණ දිග බ්ලූ සපායා වර්ගයේ නිල් මැණිකක් හමු වී ඇත. එහි වත්මන් හිමිකරු බේරුවල ප 16 January 2016
කෝටි පහක රන් හොරු රිමාන්ඩ් නිවාස 118 කින් කෝටි පහක් පමණ වටිනා රන් භාණ්ඩ සොරා ගත් බව කියන සැකකරුවන් දෙදෙනා ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පහ වැඩ බලන මහ 16 January 2016
තෙල් මිල පහළට ද ? බස් ගාස්තු ඉහලට ද? ලෝක වෙළඳපළේ බොර තෙල් බැරලයක මිල ඉතා අඩු වී ඇත. නමුත් ඊට සාපේක්ෂව ලංකාවේ තෙල් මිල අඩු වී නැත. ලෝක වෙළඳපළේ තෙල් මිල පහල වැටීම අනූව ර 16 January 2016
පොලිස් පොතෙන් මීටියාගොඩ පොලිස් වසමේ වේරගොඩ ප්‍රෙද්ශයේ නිවසක් සෝදිසි කිරීමකදී එහි තිබී පොලිස් වාර්තා කිහිපයක්, පොලිස් වාර්තා සපයන හිස් කොළ 16 January 2016
පොලිසිය හරක් 14කට පණ දෙයි බලපත්‍ර රහිතව හම්බන්තොට සිට හරක් 14 දෙනකු ප්‍රවාහනය කළ ලොරියක් එක් සැකකරුවකු සමග දකුණු අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිටවීමේ දී සැ 16 January 2016
බ්‍රිතාන්‍යයෙන් ආරක්ෂක උපදේශකයෙක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හා බි්රතාන්ය අගමැතිවරයා අතර පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ආරක්ෂක උපදෙස් ලබාගැනීමේ අර 16 January 2016
ඇඹිලිපිටි සිද්ධිය කනපිට පෙරළෙන ලකුණු පසුගිය 4 වැනිදා ඇඹිලිපිටිය ව්‍යාපාරිකයකුගේ නිවසේ පැවති සාදයේදී පොලිසිය මුලින් කර ඇතැයි කියන ප්‍රකාශ පරස්පර විරෝධී බව අභ්‍යන්ත 15 January 2016
‘ටෙන්ඩරය දුන් හැටි වැරදියිලු‘ බස්නාහිර පළාතේ ටෙන්ඩරයක් නීත්‍යනුකූල නොවන මුදල් ලබාදී මෙවරත් හිමිකරගැනිමට බස්නාහිර ප්‍රබල දේශපාලනඥයකුගේ පවුලේ අය ක්‍රිය 15 January 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026