බලංගොඩ මුත්තෙට්ටුවේගම ශ්‍රී බෝධිමාලකාරාමයේ නිධන් හෑරු බව කියන අමුපිටියේ ජිනශාන්ත ඇතුළු 6ක් බලංගොඩ මහේස්ත්‍රාත් දුමින්ද මුදුන්කොටුව මහතා විසින් අද සිව්වැනිවරටත් යළි ලබන 31 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.
විහාරයේ කොට බෝධිය වටේ හාරා නිධන් සොයද්දී පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගත් බව අධිකරණයේදී කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd