හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ උපුල් රංජන් දිසානායක මීට සුළු මොහොතකට පෙර ගම්පහ අධිකරණයට රැගෙන එනු ලැබීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාද උසාවි භූමියේ රැඳී සිටී.
බැසිල්ගේ ලේකම්වරයකුත් අත්අඩංගුවට පෙ.ව. 11.06
හිටපු ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන ගම්පහ ඔරුතොට පාරේ ඉඩමක් සඳහා රජයේ මුදල් අවභාවිතා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලෙකම්වරයෙක් අද (24) පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප තියන්න කවුරුත් ඉදිරිපත් වුනේ නැද්ද?(හේ)
මේ අයට දැඩි දඩුවම් දෙන්න. ජනතා මුදල් විනාශ කරාට.(හේ)
බලන් යද්දී රට කරවන අය රටට හෙණ ගැහිලා ගියත් තමන්ගේ මඩිය සංවර්ධනය කරගෙන නම් තියෙනවා බොහොම හොදට. (බ)
අර ලේකම්වයි, මේ ලේකම්වයි අල්ල ගෙන දඟලන්නේ ඇයි, මහතැනම අල්ලා ගත්තම ඉවරයි නේද ? (බ)