වායෝ සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයෙකු ලෙස බොහෝ දෙනා හඳුනන මිහිඳු ආරියරත්න විසින් ගායනා කරනු ලැබූ 'යන තැනක' ගීතය බෙංගාලි භාෂාවෙන් එළිදක්වා තිබේ. එම ගීතයේ සංගීත සිදු කර ඇත්තේ රාජ් විසින්ය. මෙම ගීතය ගායනා කරනු ලබන්නේ රිදෝයි ඛාන් නම් ගායකයෙකු විසින් බව සඳහන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd