උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් මහතා යටතේ පාලනය වූ සමාජ සේවා හා පුනරුත්තාපන,කාන්තා හා ළමා අමාත්‍යංශ උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන් තමා වෙත පවරාගෙන ඇත. මේ අනුව මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, ඉඩම්, සමාජ සේවා හා පුනරුත්ථාපන, කාන්තා කටයුතු, විදුලිබල, නිවාස හා ඉදිකිරීම්, කර්මාන්ත හා ව්‍යවසායක ප්‍රවර්ධන, පලාත් පාලන හා පළාත් පරිපාලන, සංචාරක අමාත්‍යංශ ද ඔහු යටතේ පවතී



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකට කමක් නෑ ගසා කන්නේ නැතිව පළාත ගොඩනගනවා නම් මොන දේ පවරා ගත්තත් පළාත් සභාව පාලනය කරන්නේ මහා ආණ්ඩුවෙන් නේ එකට යටත්ව ඕනේ හැම දේම කරන්න අනෙක් පළාත් වලත් වැඩ නොකර මුදල් කන ඒ අය එලවලා ඒවත් පවර ගන්න කියලා මම කියන්නේ (හේ)
මෙහෙම බලාගෙන යනකොට ඇමතිවරු ඕන නැහැ නේ. මහ ඇමතිටම ඔක්කොම කරන්න පුළුවන් කියල මෙයා හිතනවා වගෙයි (බ)
ගොඩ වැඩි කරගත්තට නම් අපිට කමක් නැහැ මමත්වයෙන් තොරව.(හේ)
මම නම් මුළු හිතින්ම මේ වැඩේට එකඟයි. ඇත්තම කියනවා නම් හැම පළාත් සභාවේම අනික් ඇමතිලා හතර දෙනාගේ අමාත්‍යංශ මහා ඇමති පවර ගෙන ඒ හතර අහෝසි කරලා දානවා නම් කොච්චර මහජන මුදල් ඉතුරු වෙනවද? එතකොට එක්කෙනයිනේ නඩත්තු කරන්න වෙන්නේ. (බ)