පුෂ්පකුමාර ජයරත්න
කුරුණෑගල වැවගෙදර යක්දෙස්සාගල කඳු මුදුනේ විශාල කළුගලක් පිපිරීම නිසා කඳු පාමුල පදිංචි පවුල් 30ක් පමණ ඉවත් කළ බව කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කාර්යාලය පවසයි.
සඳුදා රාත්‍රියේ ලොකු ශබ්දයක් කඳු මුදුන දෙසින් ඇසී තිබෙන අතර ප්‍රදේශවාසීන් පොලිස් හදිසි ඇමතුම් අංශය, මාස්පොත ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කාර්යාලයට දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලුවෝ රටේ කරන කියන බොරුවලලට මහාගල් පවා පැලෙනවා. (ම)
අනේ මන්දා වෙන දේවල් දිහා බලද්දී මළවුන්ගේ සාපයක්දෝ කියලා සැකයක් මතුවෙනවා මටනම්! (බ)