ගං වතුර බැස ගියද ගෙදර විදුලි පද්ධතියේ ජලය රැඳී තිබේ නම් ඒවා වියලා පවිත්‍ර කර ගැනීමටත් හානි වූ විදුලි පද්ධතිය අලුත්වැඩියා කරගැනීමට අවශ්‍ය සහාය ලබා දීමටත් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මෙන්ම වෘත්තීය සමිති සූදානමින් සිටින බවත් එවැනි සහායක් අවශ්‍ය වේ නම් 011 3030303 ට අමතන ලෙසත් විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ජනතිවගෙන් ඉල්ලා සිටී.
ගිය සතියේ ස්ථාන 590154 ක විදුලිය බිඳවැටීම් සිදු වූ බවත් එයින් 526788 ක් මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවත් ඇමැති කියයි.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd