හිටපු ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන ගම්පහ ඔරුතොට පාරේ ඉඩමක් සඳහා රජයේ මුදල් අවභාවිතා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ උපුල් රංජන් දිසානායක ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍ය නානායක්කාර මහත්මිය රුපියල් 50000 ක ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 3 ක් මත මුදා හරින ලෙස නියෝග කළාය.
මේ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන්ම කලින් නියම කළ රුපියල් ලක්ෂ 400 ක ශරීර ඇපය අද සංශෝධනය කළ අධීකරණය එම දෙදෙනාද රුපියල් 50000 ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 3 ක් මත නිදහස් කරන ලෙස නියෝග කළාය.
ඔවුන් බදාදා (25) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
157
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
780
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
380
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බැසිල්ගේ ගෝලයෙකුට ඇප : හිටපු ලේකම්ගේ ඇප ලිහිල් කරයි
යසිරු Tuesday, 24 May 2016 10:45 AM
මොකද නීතිය වෙනස් ද එයාලට? (ම)
භද්‍රානි Tuesday, 24 May 2016 10:58 AM
ගෝලයින්ට නම් නීතිය ඉක්මනටම අකුරටම ක්‍රියාත්මක කරනවා කියලා පේනවා. (ම)