මාතර ගින්න පැතිරේ : යුද හමුදාවත් කැඳවයි මාතර කොටුවේගොඩ කඩ පෙළේ ගින්න නිවා දැමීමට ගාල්ල, තංගල්ල හා මාතර ගිනි නිවන රථ යොදවා ඇත. එහෙත් ගින්න දරුණු ලෙස පැතිරී යන බව නගර වැසියෝ ක 14 January 2016
ටිපර් රියට යටවී සිසුවිය මරුට බටපොල ඇල්පිටිය මාර්ගයේ කිරිමැටිය තේවත්ත අසල අද (14) සවස වාහන අනතුරකින් පාසල් දැරියක් මරණයට පත්විය. මරණයට පත් වූයේ කුරුඳුගහහැතැම්ම 14 January 2016
මාතර කඩ පෙළක ගින්නක් මාතර කොටුවේගොඩ පරණ තංගල්ල පාරේ කඩ පෙළක කඩ 5ක් පමණ ගිනිගෙන දැඩි හානිවී ඇතැයි නගරවැසියෝ කියති. ගින්න හටගෙන ඇත්තේ රසායන ද්‍රව්‍ය, 14 January 2016
ඇඹිලිපිටි නඩුවේ හතරක් සාක්කි දෙයි ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්නගේ මරණය සම්බන්ධ නඩුවේ දෙවන දිනය වන අද (14) විභාගයට අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ දී ගනිමින් සාක්ෂි සටහන් 14 January 2016
අභයරත්න රෝයල් ප්‍රින්සිපල් කොළඹ තර්ස්ටන් විද්‍යලයයේ හිටපු විදුහල්පති අභයරත්න මහතා කොළඹ රාජකීය විද්‍යාලයයේ විදුහල්පති ලෙස අද (14) සවස වැඩ භාර ගත්තේය. එම වි 14 January 2016
පිරිසිදු සිවුරකට අගලකඩ හිමි කැමති වෙයි ථේරවාදී භික්ෂු සංගමයේ යහපත සඳහා රජය ගෙන එන ථේරවාදී කතිකාවකට තමන් වහන්සේ ඉත සිතින්ම ප්‍රණාමය පුද කරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ සිං 14 January 2016
සිසුන් 1800 කට ජපන් කැපකරු ශිෂ්‍යත්ව ප්‍රදානයක් ශ්‍රී ලංකා ජපන් නිපෝන් අධ්‍යාපන සංස්කෘතික කේන්ද්‍රෙය් තිස් වැනි සංවත්සරය අද (14) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්රධානත් 14 January 2016
47 වැනි ගේ තෑගි කරන්නත් මාධ්‍යවේදියා මුල් වෙයි දඹුල්ල ලංකාදිප මාධ්‍යවේදි කාංචන කුමාර ආරියදාස මහතාගේ වසර 15 මාධ්‍ය දිවියේ අසරණ ජනතාව වෙනුවෙන් සිදුකල හෙලිදරව් තුලින් ඉදිවු 47 වන න 14 January 2016
මහ උසාවිය උමාඔය වාර්තාවක් දෙසතියෙන් ඉල්ලයි උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය හේතුවෙන් පානීය ජල හිඟයකින් පීඩාවට පත්ව සිටින ජනතාවට දෙන විසඳුම් සම්බන්ධයෙන් ගෙන ඇති පියවර ඉදිරි ස 14 January 2016
රූ රැජින වුණු ‘පුංචි මුහුණ’ “කොළෙත් හොඳයි පිටුත් හොඳයි කවරෙත් හොඳයි ඔක්කෝම හොඳයි” මේ දැන්වීම ගැන ඔබට මතකද? එදා එම දැන්වීමට පෙනී සිට 14 January 2016
පොලිසියට තුන්දාහක් ඉල්ලයි පොලිස් දෙපාර්තමේන්තුවේ ඇති පුරප්පාඩු 3276 ක් සඳහා පොලිස් කොමිසමේ අනුමැතිය ඉල්ලා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාර 14 January 2016
භික්ෂු විනයට නීති පනවන්න ගිහියට බැහැ භික්ෂු විනය රැකීම සඳහා කතිකාවත් හා පනත් ගෙන ආ යුත්තේ මහ නා හිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පරිදි භික්ෂූන් වහන්සේලා විසින්ම බවත් 14 January 2016
සෙබළ බිරියෝ පෙත්සම් අස්කර ගනිති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිස් අත්අඩංගුවට ගත් යුද හමුදා සාමාජිකයින් සිව්දෙ 14 January 2016
මාධ්‍යවේදියාගෙන් පැය හතරක් ප්‍රශ්න කරයි පසුගිය ආණ්ඩුකාලයේ එල්ලවූ බව කියන තර්ජන නිසා වෙනතත් රටකට ගොස් ජනවාරි අට වැනි දා ආණ්ඩු මාරුවෙන් පසු ලංකාවට ආ මාධ්‍යවේදී ශාන්ත විජේස 14 January 2016
වසර හතරක් පමා කළ වාර්තාව සති දෙකෙන් එයි කටුනායක නිදහස් වෙළඳ කලාපයේ 2011 දී ඇඟළුම් සේවක රොෂෙන් චානක පොලිස් වෙඩි පහරින් මිය ගිය සිද්ධියේ වර්තාව වසර හතරකට පසුත් ලැබී නැතැයි චාන 14 January 2016
අැඟ හදාෙගන වැඩට බහිනවා මෙවර හදසර කවරය සරසන්නේ ජනප්‍රිය මෝස්තර නිරෑපිකාවක වන ෆැලන් මිෂෙල් සහ නව පරපුරේ ගායන ශිල්පියෙකු වන නිශාන්ත කුමාර විසිනි. මෝස්ත 14 January 2016
ඇමති පුතුට ඇප රාගම ත්‍රීරෝද රථ ගාලක ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් කර ඇති පැමිණිල්ලේ සැක කරුවෙකු වූ ගම්පහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත් 14 January 2016
හිරු දෙවි පුදන්න උතුරත් සැරසෙයි තෛපොන්ගල් උළෙල මෙවර අති උත්කර්ෂවත් අයුරින් සැමරීමට උතුරේ වැසියන් විශාල පිරිසක් අද (14) දවස පුරා වෙළඳ සැල් වෙතට පිවිස අලුතින් වලන් මු 14 January 2016
පුංචි වාහනයට අලි ප්‍රහාරයක් නෑගම්පහ නිකත්තේගම කැලෑ පාරක ගමන් කළ ත්‍රීරෝද රථයකට වල් අලි ප්‍රහාරයක් එල්ල් වූ නමුත් එහි සිටි පියා (රියදුරා), මව හා තුන් හැවිරිදි ද 14 January 2016
මාළු සාකච්ඡාවේදී මාළු කා ගනී ධීවර ගැටළු සම්බන්ධයෙන් ධීවර ඇමති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හලාවත දී 14 වැනිදා දහවල් පැවති සාකච්ඡාවක් ගුටි බැට හුවමාරුව 14 January 2016
‘ඉන්දුනීසියාවේ ත්‍රස්ත ප්‍රහාරයෙන් ලාංකිකයන්ට හානියක් නෑ‘ ඉන්දුනීසියාවේ ජකර්තා අගනගරයේදි අද(14) සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයකුට ජීවිත හානියක් සිදුව නැති බව ඉන්දුනීසිය 14 January 2016
බ්‍රිතාන්‍ය විදේශ ඇමැති තෛපොංගල් සමරන්න යයි තෙදින නිල සංචාරයකට දිවයිනට පැමිණි බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය හියුගෝ ස්වයර් සිකුරාදා (15) යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරතවී 14 January 2016
ගන්නවයි කියලා දරුවා අරන් නෑ අභියාචන මණ්ඩලයේ තීරණය අනුව තම දියණිය ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විදුහලට තේරී සිටියදී විදුහල්පතිනිය විසින් දරුවා විදුහලට ඇතුළත් කිර 14 January 2016
තෙල් සේවකයෝ උද්ඝෝෂණයක ඛනිජ තෙල් සංස්ථාවට අයත් සී.පී.එස්.ටී.එල් සමාගම සතු කොටස් පෞද්ගලික සමාගමකට විකිණීමට හා මෙහෙයුම් ගාස්තු කප්පාදු කිරීමට ආණ්ඩුව සැරසෙ 14 January 2016
‘ථේරවාද පනත එපා‘ ථේරවාද පනත නමින් ගෙන ආ පාර්ලිමේන්තු පනත මගින් මහා සංඝරත්නයට අනවශ්‍ය තහනමක් වැටෙන බව පෙනෙන බව චින්තන පර්ෂදයේ සභාපති බෙංගමුවේ නාලක 14 January 2016
'ක්‍රමය කුමක් වුවත් පුංචි ඡන්දෙ ඉක්මනට ඕනෑ' කොට්ඨාස ක්‍රමයට හෝ සමානුපාතික ක්‍රමයට හෝ හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස පළාත් පාලන ආයතන නියෝජිතයෝ රජයෙන් ඉල්ලා සි 14 January 2016
ලබුදුව සිසුවාට ඇප ලබුදුව පාසලක විනයභාර ගුරුවරයා වු සහකාර විදුහල්පති ඉන්දික මනෝජ් මහතාට විකට් ඉන්නකින් පහර දුන්නැයි කියන රිමාන්ඩ් බාරයේ සි 14 January 2016
එජාප මන්ත්‍රී ඇඹිලිපිටි යයි පසුගියදා ඇඹිලිපිටියේ සාදයක ඇතිවූ ගැටුමකින් මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන ගේ මරණය ගැන තොරතුරු සොයා බැලීමට එක්සත් ජාතික පක්ෂ පා 14 January 2016
සැප කාරයෙන් හරක් ඔළු හතරක් එළියට හරක් මස් කිලෝ 500 ක් හා ගව ඔළු හතරක් අකුරණ පැත්තට රැගෙන යමින් සිටි සැප කාරයක් මිහින්තලේ දී සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංග 14 January 2016
සංඝාවාසය අබලන් කෑගල්ල, යටියන්තොට, බුලත්කොහුපිටිය නෙව්ස්මියර් හි උඳුගොඩ සූරියමල්ගම සිරි ධම්මරතන බෞද්ධ මධ්‍යස්ථානය දැඩි සේ අබලන්ව ඇති බව බෞද්ධ ම 14 January 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026