ජාතික නිදහස් පෙරමුණේ මොහොමඩ් මුසම්මිල් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඇතැයි එහි ආරංචි පවසයි.
පසුගිය රජය සමයේ ජනපති කාර්යාල වාහන අවභාවිතා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ ලබාගන්නා බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වාහන සුභාවිත ද යන්නත් කරුණාකර බලන්න. ඒවානම් තවම මේවා වෙනස් වෙලා නැහැ වගේ. මේ ආණ්ඩුවට අපි බලය දුන්නේ ප්‍රථමයෙන් තමන් හරියට වැඩ කරන්න. දෙවනුව හොරු අල්ලන එක කරන්න. නැත්නම් හොරු අල්ලලා ඉවර වෙනකොට රටක් නැතිවෙයි. (බ)
දැන් මෙයාගේ බොස් ස්ටේජ් ගානේ කෑ ගහයි.(හේ)
මුසම්මිල්ගේ කටේ නරිවාදම නම් පිරිසුදු බබෙක් කියලයි (බ)
ඉක්මනටම දඩුවම් දෙන්න ඕනේ (බ)
මේ ගැන විදිමත් පරික්ෂණ කරන්න.(හේ)
අත්අඩංගුවට ගන්න.(හේ)
වෛර පලි ගැනීම් දැන්වත් නතර කරන්න විපත් වලින් කිව්ව පණිවිඩය ඒකයි (හේ)
ඔය එන්නේ කට්ටිය එකින් එක.(හේ)